ඩොපමයින්ද සෙරොටොනින්ද
මගේ OCD, Social Anxiety වලට හේතුව මේ දෙකින් මොකක්ද?
1. ඩොපමයින් වැඩියි
2. සෙරොටොනින් අඩුයි.
ඇන්ටිසයිකොටික් බිව්වම හිතට වෙනද තිබුණ ආතල් එකත් නැතුව යනව. සින්දුවක් එහෙම අහද්දි කිසිම කික් එකක් නෑ
ඇන්ටිඩිප්රෙසන්ට් බිව්වම ආවේග එනව. තරහ යනව
මොකක්ද බං මං කරන්නෙ