ඩොලර් එකෙ විකුනුම් මිල 199ට බැහැල නේ.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Dollars thiye nam 235 denna puluwan, Bank wala oya rate dammata denna dollars nhne

    මම මෙකෙන් 199 ගානෙ දුන්නොත් උබ මට 235 ගානෙ දෙනවා ද??☺️☺️☺️


    එහෙනම් මේ ආනයන සීමා ලගදීම අයින් කරයි :lol::lol::lol:

    😂😂


    foreign transaction ekak karaddi keeyada kepenne machan. anthimata kale 7th SEP 212.5 gaane kepuna

    මොන බැන්කුවෙන් ද?


    Yesterday and today made 2 purchases and 203 LKR both times.

    බැන්කුව??

    central bank eke wada
    😅
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    iye stocks, crypto anam manan okkoma watuna china seen ekakata
    චයිනා සීන් එක මොකක්ද බන්?
    Apparently printing money appriciates the value of local currency now. Be ready for a financial tsunami
    🙁
    Yey

    We are rich
    😂
    These 2 times I used an NTB debit card.
    ☺️
    evergrand seen eka

    link
    🤔
    මේකෙන් / මෙහෙම බලෙන් අල්ලන් ඉන්න එකෙන් bank වලට effect එකක් නැද්ද බන්,
    අනේ මංදා බන්
    mehema gihin gihin ekaparatama kadan watei kiyala mata hithenne
    වෙන්නත් පුලුවන්
    කබ්‍රාල් වැඩ පෙන්නයි
    😅
     
    • Like
    Reactions: Solo Rider