foreign transaction ekak karaddi keeyada kepenne machan. anthimata kale 7th SEP 212.5 gaane kepuna
central bank eke wada
කොහොම ද බන් ඔහොම බැස්සෙ??
Dollars thiye nam 235 denna puluwan, Bank wala oya rate dammata denna dollars nhne
එහෙනම් මේ ආනයන සීමා ලගදීම අයින් කරයි![]()
foreign transaction ekak karaddi keeyada kepenne machan. anthimata kale 7th SEP 212.5 gaane kepuna
Yesterday and today made 2 purchases and 203 LKR both times.
central bank eke wada
ඒ සීන් එක මොකක්ද බන්man hithanne $ eke value eka adu wenawa. may be china wala real estate company bankoloth wena seen eka nisada danne ne
මම මෙකෙන් 199 ගානෙ දුන්නොත් උබ මට 235 ගානෙ දෙනවා ද??
මොන බැන්කුවෙන් ද?
බැන්කුව??
![]()
කොහොම හරි බැස්සා නම් හරි ඔහොම
mehema gihin gihin ekaparatama kadan watei kiyala mata hithenne

Ai e?එහෙම වෙන්න තියෙන අවස්තාව බොහොම අඩුයි![]()
චයිනා සීන් එක මොකක්ද බන්?iye stocks, crypto anam manan okkoma watuna china seen ekakata
Apparently printing money appriciates the value of local currency now. Be ready for a financial tsunami
Yey
We are rich
These 2 times I used an NTB debit card.
අනේ මංදා බන්මේකෙන් / මෙහෙම බලෙන් අල්ලන් ඉන්න එකෙන් bank වලට effect එකක් නැද්ද බන්,
වෙන්නත් පුලුවන්mehema gihin gihin ekaparatama kadan watei kiyala mata hithenne
කබ්රාල් වැඩ පෙන්නයි
eke karima scne ekk ooyi... meketh thread 2,3k giyaa poddk hoyla blpan... "Evergrande" kyl real state company ekk.. $300billion nayak bol wenna yanneඒ සීන් එක මොකක්ද බන්
