ඩොලර් කොල වලින් පුක පිහිමු..

tharaka.f

Junior member
  • Mar 28, 2024
    65
    75
    18
    මචන් රනිල් මහත්තය රට හදන හැදිල්ලට, ඩොලරය බහින බැහිල්ලට ඉස්සරහට මොකක් වෙයිද?

    මට හිතෙන්නෙම අනාගතෙදි ඩොලර් කොල වලින් කරන්න පුලුවන් වැඩක් නැතිවෙයි..

    ටොයිලට් පේපර්ස් විදියට පාවිච්චි කරන්නවත් පුලුවන් වෙයිද මේවා?
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේ ඔක්කොම හරි , පොන්නය ස'ට සල්ලි එකතු කරන්න next gen එකක් නැහැ කියන එකත් ඇත්ත.
    ටික ටික මු වටේ ඉන්න ධම්මික පෙරේරා වගේ උන්ට ගේම දෙනවා කියන එකත් ඇත්ත.
    හොදයි නැද්ද ?
    -> කෙහෙළිය දැන් හිරේ.
    -> හිටන්ට බඩු බනිස් වෙන්න යන්නේ....
    තව ඉස්සරහට .....

    එත් එහම උනත් වැඩිය විශ්වාස කරන්න එපා.....
    බටලන්දේ මිනි මරුවා මු !
    ඇමෙරිකාව එක්ක ගේම ගැහුවේ මු ! ( දැන් ජනාදිපති නිසා එක එහම ඕනේ නැතුව ඇති ).
    හැබයි පුතෝ පරිස්සමින්. පොන්නයා පොන්නයා කියල අවතක්සේරු කරන්න එපා, පොන්නයා එක්ක වැඩේ අමාරුයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන් රනිල් මහත්තය රට හදන හැදිල්ලට, ඩොලරය බහින බැහිල්ලට ඉස්සරහට මොකක් වෙයිද?

    මට හිතෙන්නෙම අනාගතෙදි ඩොලර් කොල වලින් කරන්න පුලුවන් වැඩක් නැතිවෙයි..

    ටොයිලට් පේපර්ස් විදියට පාවිච්චි කරන්නවත් පුලුවන් වෙයිද මේවා?
    ඩොලර් එක රුපියල් 50 ට විතර බහී🤭🤭🤭
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,418
    113
    kandy
    මචන් රනිල් මහත්තය රට හදන හැදිල්ලට, ඩොලරය බහින බැහිල්ලට ඉස්සරහට මොකක් වෙයිද?

    මට හිතෙන්නෙම අනාගතෙදි ඩොලර් කොල වලින් කරන්න පුලුවන් වැඩක් නැතිවෙයි..

    ටොයිලට් පේපර්ස් විදියට පාවිච්චි කරන්නවත් පුලුවන් වෙයිද මේවා?
    Bump
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    මචන් රනිල් මහත්තය රට හදන හැදිල්ලට, ඩොලරය බහින බැහිල්ලට ඉස්සරහට මොකක් වෙයිද?

    මට හිතෙන්නෙම අනාගතෙදි ඩොලර් කොල වලින් කරන්න පුලුවන් වැඩක් නැතිවෙයි..

    ටොයිලට් පේපර්ස් විදියට පාවිච්චි කරන්නවත් පුලුවන් වෙයිද මේවා?

    අනේ එහෙම කරන්න එපා ඇමරිකන් කාරයො පවුනෙ 🙁😹
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    LOL මු පොනිලගෙ කැම්පේන් පටන් ගන්න කලින්ද මේ :lol: