යාලුවනේ මම අමාරුවේ වැටුන ඩොලර් 95 ක් ගෙවල enritchptc eke register දැන් මුන් මගේ සල්ලි ගෙවන්නේ නැහැ pending withdrawal එකේ සල්ලි පෙනනනවා විතරක් දන්නා කෙනෙක් ඉන්නවා නම මේ ගැන මට විස්තර ටිකක් දෙන්නකෝ අර බාසුරු ජයවර්දන කියන කෙනෙක්ගෙන් ගත්ත package එකේ තිබුන මුණ සල්ලි ගෙවනවා කියල දන්නා කෙනෙක් සපෝට් එකක් දෙන්න ..............