ණය ප්රශ්නයක් The Finance PLC
මේක Series ණය ප්රශ්නයක්. එළකිරි එකේ බැංකු නීති රීති ගැන දන්න අයගෙන් අහන්නේ.
මගේ තාත්තා The Finance PLC එකෙන් ලෝන් එකක් ගත්තා. ඉඩමක් ඇපයට තියල. ලෝන් එක ගන්න කොට එයාට වයස 59. ගත්තේ 2016.04 මාසේ. මාත් ඒ වෙලාවේ එයාට වයස වැඩි නිසා අත්සන් කරා. මං අත්සන් කලේ උගස් ඔප්පුවට පමණයි.
තාත්තා නැති වුනා 2016.05 මාසේ. මේ ලෝන් එක ගෙවා ගෙන අවා මේ වෙනකම්.
මේකේ නීතිමය පැත්ත මොකක්ද ?
1. මේ ලෝන් එකේ පොලිය නැතුව ණය මුදල පමණක් ගෙවන්න බැරිද ?
2. Loan Insurance දාලා නැහැ. නැහැ කියල ඒ ගොල්ලෝ කියනවා.
3. මේකට සහනයක් කියල මුකුත් ගන්න බැරිද ?

හරියටම දන්නේ නෑ. 