ණය වෙන්නයි යන්නේ

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ණය වෙන්නයි යන්නේ

    මචංලා මට personal loan එකක් ගන්න ඕනේ 30+lkhs. documents වලට මැරෙන්න නම් බෑ බන්. වැඩේ ලේසියෙන් කරගනන පුළුවන් කොහෙන්ද? උබල ලඟදි loan ගත්ත නම් විස්තර පොඩ්ඩක් share කර ගමුද?;);)
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Cersi gen hari Jamie gen hari illaganin. Lannisters la kawadada ban loan gehuwe.

    අපි තමයි බන් මේ රාජධානි 7ම ලොකුම ණයකාරයෝ. හැබැයි අපි ඒ ණය ඔක්කොම ගෙවනවා.
    Iron Bank එකෙන් වගේ නෙවෙයි බන් මේ ලංකාවේ බැංකු වලින් නය ගන්න සීන් ඒක අමාරුයි. දන්න කවුරුහරි නැද්ද?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    අපි තමයි බන් මේ රාජධානි 7ම ලොකුම ණයකාරයෝ. හැබැයි අපි ඒ ණය ඔක්කොම ගෙවනවා.
    Iron Bank එකෙන් වගේ නෙවෙයි බන් මේ ලංකාවේ බැංකු වලින් නය ගන්න සීන් ඒක අමාරුයි. දන්න කවුරුහරි නැද්ද?

    dan nam Iron Bank ekenwath umbalata naya denne ne. Ehema eke lankawe banku loan ekak deida. ;) Oya makarek wath horaata wikunapan kaleesi apahu enna kalin. :D
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මචංලා මට personal loan එකක් ගන්න ඕනේ 30+lkhs. documents වලට මැරෙන්න නම් බෑ බන්. වැඩේ ලේසියෙන් කරගනන පුළුවන් කොහෙන්ද? උබල ලඟදි loan ගත්ත නම් විස්තර පොඩ්ඩක් share කර ගමුද?;);)

    fixed income ekai job ekai kiypnko ganna hodama bank eka mama kiynnm ubata
     
    • Like
    Reactions: Tyrion Lannister

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    issellama kiyapan umba laksha thihak ganna hadanne mona bankuwata thiyalada personal loan ekakin laksha 30k umbata bankuwen ganna nam wena kisima credit card ekakwwath wena nayawath nathuwa net salary eka masekata 200,000k ona wenawa
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    මචංලා මට personal loan එකක් ගන්න ඕනේ 30+lkhs. documents වලට මැරෙන්න නම් බෑ බන්. වැඩේ ලේසියෙන් කරගනන පුළුවන් කොහෙන්ද? උබල ලඟදි loan ගත්ත නම් විස්තර පොඩ්ඩක් share කර ගමුද?;);)

    BOC:cool:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    issellama kiyapan umba laksha thihak ganna hadanne mona bankuwata thiyalada personal loan ekakin laksha 30k umbata bankuwen ganna nam wena kisima credit card ekakwwath wena nayawath nathuwa net salary eka masekata 200,000k ona wenawa

    වෙන ණය නම් නෑ. ලක්ෂ 2ක් පඩිත් නෑ. මට ඕනේ අවුරුදු 7ක ලෝන් එකක්. 65-70ක විතර වාරිකයක් මගේ පඩියෙන් ගෙවන්න පුළුවන් (up to 60% of Income ණය දෙනවා නේද?) :baffled: