තකතීරු බල්ලෙක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අපේ ගෙවල් ගාව බල්ලෙක් ඉන්නවා. ඌව ගෙදරින් පන්නලා. උගේ කන කුණු වෙලා තිබ්බා බල්ලෝ කාගෙන.මම වෙට් කෙනෙක්ට කතා කරලා ගෙන්නලා බෙහෙත් දැම්මා.එන්න පෙට්‍රල් නෑ කියලා පෙට්‍රල් හොයලා දීලා ගේන්න ගත්තේ.ඒ තුවලේ හොඳ උනා.

    මූ ආයේ කාගෙන කන තුවාල කරන් කුණු වෙලා. පෙට්‍රල් ඔහොම දෙන්න බෑනේ එන ගානේ. මූට මෙහෙන් කරන්න වෙද කමක් කියපන්කෝ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ඒක විතරක් ඇතිද? අද ඒක දැම්මා
    ගෙදර පැත්තෙ සැරිසරන පූසෙක් ඉන්නවා.. ඌට තුවාල උනාම නම් අපි මේවා දානවා.. මිනිස්සු නම් ඇන්ටිබයෝටික් කරල් එහෙම ගන්නවා නේද තුවාල උනහම ඉක්මනට හොඳවෙන්න
     
    • Like
    Reactions: RottenCOLT

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගෙදර පැත්තෙ සැරිසරන පූසෙක් ඉන්නවා.. ඌට තුවාල උනාම නම් අපි මේවා දානවා.. මිනිස්සු නම් ඇන්ටිබයෝටික් කරල් එහෙම ගන්නවා නේද තුවාල උනහම ඉක්මනට හොඳවෙන්න
    පූසන්ට නෙගසන්ට් දාන්න හොඳ නෑ බන්.නෙගසන්ට් කියන්නෙ සැර බෙහෙතක්.පූසන්ට ඔරොත්තු දෙන්නෙ නෑ.වකුගඩු ඩැමේජ් වෙනවා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ගෙදර පැත්තෙ සැරිසරන පූසෙක් ඉන්නවා.. ඌට තුවාල උනාම නම් අපි මේවා දානවා.. මිනිස්සු නම් ඇන්ටිබයෝටික් කරල් එහෙම ගන්නවා නේද තුවාල උනහම ඉක්මනට හොඳවෙන්න
    නේගසන් දාලා ඇන්ටිබයෝටික් දෙන්නම්

    අර උඹ එක පාරක් පොටෝ එහෙම දාපු බලලද බන්?? උඹ හොද පොරක් නේ. සත්තුන්ට කරුණාව දක්වන එක පින්..
    ඌ නෙමේ බන්. මේ වෙන එකෙක්. මූ බල්ලෝ එක්ක කාගෙන තුවාල කර ගන්නවා හොඳ වෙන ගානේ
    ------ Post added on Aug 4, 2022 at 5:41 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    පූසන්ට නෙගසන්ට් දාන්න හොඳ නෑ බන්.නෙගසන්ට් කියන්නෙ සැර බෙහෙතක්.පූසන්ට ඔරොත්තු දෙන්නෙ නෑ.වකුගඩු ඩැමේජ් වෙනවා
    පූසන්ට දාන්න හොඳ මොනවද
     
    • Like
    Reactions: RottenCOLT

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    පූසන්ට නෙගසන්ට් දාන්න හොඳ නෑ බන්.නෙගසන්ට් කියන්නෙ සැර බෙහෙතක්.පූසන්ට ඔරොත්තු දෙන්නෙ නෑ.වකුගඩු ඩැමේජ් වෙනවා
    මම මේක දැනන් හිටියෙ නෑ..අනික කාගෙන් වත් අහන්නැතුව ඇන්ටිබඔටික් දෙන්න එපා!!
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නෙගසන්ට් එකයි, තව නිල් පාට ස්ප්‍රේ එකක් තියනව.
    2ම එකට දාන්න. ෆාමසි වලින් අහන්න.

    ඇන්ටිබයොටික් දෙන්න ඉතින් වෙට් කෙනෙක්ගෙන් අහන්න ඕන.

    වෙට් ගාව තියනව ඔක්කොම පනුවො මැරෙන්න ඉන්ජෙක්සන් එකක්.එක දුන්න් නන් one shot ඉතින්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    නෙගසන්ට් එකයි, තව නිල් පාට ස්ප්‍රේ එකක් තියනව.
    2ම එකට දාන්න. ෆාමසි වලින් අහන්න.

    ඇන්ටිබයොටික් දෙන්න ඉතින් වෙට් කෙනෙක්ගෙන් අහන්න ඕන.

    වෙට් ගාව තියනව ඔක්කොම පනුවො මැරෙන්න ඉන්ජෙක්සන් එකක්.එක දුන්න් නන් one shot ඉතින්
    Injection එක ලගදත් දුන්නා මෙයාට. නිල් පාට spray එකේ නම මොකද්ද?
     
    • Like
    Reactions: RottenCOLT

    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    Meh para beheth dala uwa wena koheta hari gihin dapan bn. Ohoma goda sarayak thuwala karan enawa kiyanne oya paththe inna anith saththu uwama target karan innawa.

    Meh paththe pusek hitiya uth ohomai. Anith un ekka randuwata gihin u bella thuwala karan enawa. sahenna sarayak beheth dala honda kara eth eh thuwalema aith aith haragena enawa u randuwata gihin.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    මම ඉස්සර amoxicillin කරලක් කඩලා කුඩු ටික අපේ ගෙවල් ගාව බව්වගෙ තුවාලෙට දැම්මා. ඒක නම් හොඳ වෙලා තිබ්බා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    පූසන්ට නෙගසන්ට් දාන්න හොඳ නෑ බන්.නෙගසන්ට් කියන්නෙ සැර බෙහෙතක්.පූසන්ට ඔරොත්තු දෙන්නෙ නෑ.වකුගඩු ඩැමේජ් වෙනවා
    Ooo, owa ena bothalet pusage rupe nethuwa enne. Mn e nisa genallat uta demme nehe.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Meh para beheth dala uwa wena koheta hari gihin dapan bn. Ohoma goda sarayak thuwala karan enawa kiyanne oya paththe inna anith saththu uwama target karan innawa.

    Meh paththe pusek hitiya uth ohomai. Anith un ekka randuwata gihin u bella thuwala karan enawa. sahenna sarayak beheth dala honda kara eth eh thuwalema aith aith haragena enawa u randuwata gihin.
    ඔය සීන් එකම තමයි බන් මුටත් වෙන්නේ. මූව කොහෙ ගිහින් දන්නාද බන්.අපෙත් නෙමේ. කන්න නැතුව මැරෙයි.

    මම ඉස්සර amoxicillin කරලක් කඩලා කුඩු ටික අපේ ගෙවල් ගාව බව්වගෙ තුවාලෙට දැම්මා. ඒක නම් හොඳ වෙලා තිබ්බා.
    මුගේ කුණු වෙලා බන්.amoxicillin දාලා බැරි වෙයි. නේගසන් දැම්මා. අඩුවක් නෑ වගේ.
    ------ Post added on Aug 4, 2022 at 6:53 PM
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113

    නෙගසන්ට් එකයි, තව නිල් පාට ස්ප්‍රේ එකක් තියනව.
    2ම එකට දාන්න. ෆාමසි වලින් අහන්න.

    ඇන්ටිබයොටික් දෙන්න ඉතින් වෙට් කෙනෙක්ගෙන් අහන්න ඕන.

    වෙට් ගාව තියනව ඔක්කොම පනුවො මැරෙන්න ඉන්ජෙක්සන් එකක්.එක දුන්න් නන් one shot ඉතින්

    negasunt-dusting-powder.jpg
    Remedium.webp
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    ඔය සීන් එකම තමයි බන් මුටත් වෙන්නේ. මූව කොහෙ ගිහින් දන්නාද බන්.අපෙත් නෙමේ. කන්න නැතුව මැරෙයි.

    මුගේ කුණු වෙලා බන්.amoxicillin දාලා බැරි වෙයි. නේගසන් දැම්මා. අඩුවක් නෑ වගේ.
    ------ Post added on Aug 4, 2022 at 6:53 PM
    එහෙනම් surgical sprit වලින් තුවාලෙ හෝදල මොනා හරි antibiotic එකක් දාන්න වෙයි. හැබැයි පරිස්සමෙන්. බව්වට මුඛවාඩමක් දාල කරන දෙයක් කරන්න. නැත්තම් හපයි. සත්තුන්ට උදව් කරන එක ගොඩක් හොඳ දෙයක්. ඒත් ඔයාගෙ ආරක්ෂාවත් බලන්න. තුවාලෙට බෙහෙත් දාලා මේ වගේ Armor එකක් අන්දන්න. එතකොට බල්ලො කන්නෙ නෑ.
    bukkjzs05rn61.jpg