අපේ ගෙවල් ගාව බල්ලෙක් ඉන්නවා. ඌව ගෙදරින් පන්නලා. උගේ කන කුණු වෙලා තිබ්බා බල්ලෝ කාගෙන.මම වෙට් කෙනෙක්ට කතා කරලා ගෙන්නලා බෙහෙත් දැම්මා.එන්න පෙට්රල් නෑ කියලා පෙට්රල් හොයලා දීලා ගේන්න ගත්තේ.ඒ තුවලේ හොඳ උනා.
මූ ආයේ කාගෙන කන තුවාල කරන් කුණු වෙලා. පෙට්රල් ඔහොම දෙන්න බෑනේ එන ගානේ. මූට මෙහෙන් කරන්න වෙද කමක් කියපන්කෝ.
මූ ආයේ කාගෙන කන තුවාල කරන් කුණු වෙලා. පෙට්රල් ඔහොම දෙන්න බෑනේ එන ගානේ. මූට මෙහෙන් කරන්න වෙද කමක් කියපන්කෝ.