තැන්ක්ස් මචන්.මම මේක ගන්නම්. නේගසන් දැනට දානවාමෙන්න බඩු
මේ දෙවෙනි එක මම කියන්නෙ
Remedium
Solo කියපු spray එකත් දාලා බලනවා.එහෙනම් surgical sprit වලින් තුවාලෙ හෝදල මොනා හරි antibiotic එකක් දාන්න වෙයි. හැබැයි පරිස්සමෙන්. බව්වට මුඛවාඩමක් දාල කරන දෙයක් කරන්න. නැත්තම් හපයි. සත්තුන්ට උදව් කරන එක ගොඩක් හොඳ දෙයක්. ඒත් ඔයාගෙ ආරක්ෂාවත් බලන්න. තුවාලෙට බෙහෙත් දාලා මේ වගේ Armor එකක් අන්දන්න. එතකොට බල්ලො කන්නෙ නෑ.![]()
Amoxicillin නේද බන් දෙන්නේ.co amoxyclave දෙන්න ඕනද?Negasunt ekata hoda wei.
Augmentin tablet denava neda antibiotic valata? Not sure. Godak denna epa.
අර කොළ පාට ස්ප්‍රේ එක මම නම් දාන්නෙ. පණුවො හිටියොත් නම් වෙට් ගාවට අරන් යනවා.කොල පාට ස්ප්‍රේ එක දැම්මොත් දවස් දෙකෙන් වේලෙනවා.ගනන් හැබැයි ටිකක්.පූසන්ට දාන්න හොඳ මොනවද
මන් spray එකත් අරන් දානවා.vet එන්නේ නෑ පෙට්‍රල් නැතුව.අර කොළ පාට ස්ප්‍රේ එක මම නම් දාන්නෙ. පණුවො හිටියොත් නම් වෙට් ගාවට අරන් යනවා.කොල පාට ස්ප්‍රේ එක දැම්මොත් දවස් දෙකෙන් වේලෙනවා.ගනන් හැබැයි ටිකක්.
ඒක බෙහෙත් spray එකක්ද?Himalaya spray eka hodai
Mn deela thiyenava mchn. Avulak nam vela na. Thava kagen hari confirm kara ganna mchn.
Amoxicillin නේද බන් දෙන්නේ.co amoxyclave දෙන්න ඕනද?
------ Post added on Aug 4, 2022 at 7:08 PM
අව්ලක් නම් නැති වෙයි නේද amoxicillin මනේ තියෙන්නේMn deela thiyenava mchn. Avulak nam vela na. Thava kagen hari confirm kara ganna mchn.
මම එක්කන් ගිහින් විදිනවා හැම පාරම මුටයි වටේ උන්ටයි.මේ පාර විතරයි මූ එදා හොයා ගන්න බැරි උනේ.බලාගෙන කරපං ඕකුන්ට වැක්සින් කරලා නැතුවැති
ow bro. vet spray ekaView attachment 180783
මන් spray එකත් අරන් දානවා.vet එන්නේ නෑ පෙට්‍රල් නැතුව.
------ Post added on Aug 4, 2022 at 7:12 PM
ඒක බෙහෙත් spray එකක්ද?
------ Post added on Aug 4, 2022 at 7:13 PM
Ela kollek ne.මම එක්කන් ගිහින් විදිනවා හැම පාරම මුටයි වටේ උන්ටයි.මේ පාර විතරයි මූ එදා හොයා ගන්න බැරි උනේ.
ඔයා නම් එල කොල්ලෙක් බ්‍රදර්..මම එක්කන් ගිහින් විදිනවා හැම පාරම මුටයි වටේ උන්ටයි.මේ පාර විතරයි මූ එදා හොයා ගන්න බැරි උනේ.
ඌ කසල පාර ගන්න බෑ බන්. ඌට බල්ලෝ හපලමයි පෑරෙන්නේ.ඌ කසාගන්නවට කකුළේ නියපොතු කපල දාන එක වගේ වැඩ කරන්න වෙයිද? මම දැකල තියෙනවා බෙල්ලේ හයි කරපු කෝන් එකක් වගේ ගැජට් එකක්, එක දැම්මම කසන්න බැහැ.
ඔය බල්ලව ටික කාලයක් උඹලගේ වත්තේ තියාගත්තා නම් හරියයි නෙහ්? කරන්න පුලුවන් වැඩක් ද මන්දඋබල කියපු බෙහෙත් දාලා හොඳ උනා. අද ගොඩක් දවසකින් ආවා. ආයෙත් බල්ලෝ කාගෙන කන සම්පුත්නෙන්මමවැටිලා කුණු වෙලා.පණුවෝ ගොඩක්.
දැන් vet ට එන්න කිව්වා. දැන් නම් ටිකක් අවුල් තත්වේ.
