තකතීරු බල්ලෙක්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    negasunt-dusting-powder.jpg
    Remedium.webp

    මෙන්න බඩු
    මේ දෙවෙනි එක මම කියන්නෙ

    Remedium
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එහෙනම් surgical sprit වලින් තුවාලෙ හෝදල මොනා හරි antibiotic එකක් දාන්න වෙයි. හැබැයි පරිස්සමෙන්. බව්වට මුඛවාඩමක් දාල කරන දෙයක් කරන්න. නැත්තම් හපයි. සත්තුන්ට උදව් කරන එක ගොඩක් හොඳ දෙයක්. ඒත් ඔයාගෙ ආරක්ෂාවත් බලන්න. තුවාලෙට බෙහෙත් දාලා මේ වගේ Armor එකක් අන්දන්න. එතකොට බල්ලො කන්නෙ නෑ.
    bukkjzs05rn61.jpg
    Solo කියපු spray එකත් දාලා බලනවා.

    මේක තමා මූට හරියන්නේ

    Negasunt ekata hoda wei.

    Augmentin tablet denava neda antibiotic valata? Not sure. Godak denna epa.
    Amoxicillin නේද බන් දෙන්නේ.co amoxyclave දෙන්න ඕනද?
    ------ Post added on Aug 4, 2022 at 7:08 PM
     
    • Like
    Reactions: vipulavs

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පූසන්ට දාන්න හොඳ මොනවද
    අර කොළ පාට ස්ප්‍රේ එක මම නම් දාන්නෙ. පණුවො හිටියොත් නම් වෙට් ගාවට අරන් යනවා.කොල පාට ස්ප්‍රේ එක දැම්මොත් දවස් දෙකෙන් වේලෙනවා.ගනන් හැබැයි ටිකක්.
     
    • Like
    Reactions: RottenCOLT

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    IMG-20220804-WA0003.jpg

    අර කොළ පාට ස්ප්‍රේ එක මම නම් දාන්නෙ. පණුවො හිටියොත් නම් වෙට් ගාවට අරන් යනවා.කොල පාට ස්ප්‍රේ එක දැම්මොත් දවස් දෙකෙන් වේලෙනවා.ගනන් හැබැයි ටිකක්.
    මන් spray එකත් අරන් දානවා.vet එන්නේ නෑ පෙට්‍රල් නැතුව.
    ------ Post added on Aug 4, 2022 at 7:12 PM

    Himalaya spray eka hodai
    ඒක බෙහෙත් spray එකක්ද?
    ------ Post added on Aug 4, 2022 at 7:13 PM
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113

    Amoxicillin නේද බන් දෙන්නේ.co amoxyclave දෙන්න ඕනද?
    ------ Post added on Aug 4, 2022 at 7:08 PM
    Mn deela thiyenava mchn. Avulak nam vela na. Thava kagen hari confirm kara ganna mchn.

    Negasunt eka godakma dannath epa machan. Oka sarai godak. Masso vahuvoth thama wound eka avul yanne. Negusant ekata masso enne nam na habai.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    බලාගෙන කරපං ඕකුන්ට වැක්සින් කරලා නැතුවැති
    මම එක්කන් ගිහින් විදිනවා හැම පාරම මුටයි වටේ උන්ටයි.මේ පාර විතරයි මූ එදා හොයා ගන්න බැරි උනේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම එක්කන් ගිහින් විදිනවා හැම පාරම මුටයි වටේ උන්ටයි.මේ පාර විතරයි මූ එදා හොයා ගන්න බැරි උනේ.
    ඔයා නම් එල කොල්ලෙක් බ්‍රදර්..
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඌ කසාගන්නවට කකුළේ නියපොතු කපල දාන එක වගේ වැඩ කරන්න වෙයිද? මම දැකල තියෙනවා බෙල්ලේ හයි කරපු කෝන් එකක් වගේ ගැජට් එකක්, එක දැම්මම කසන්න බැහැ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඌ කසාගන්නවට කකුළේ නියපොතු කපල දාන එක වගේ වැඩ කරන්න වෙයිද? මම දැකල තියෙනවා බෙල්ලේ හයි කරපු කෝන් එකක් වගේ ගැජට් එකක්, එක දැම්මම කසන්න බැහැ.
    ඌ කසල පාර ගන්න බෑ බන්. ඌට බල්ලෝ හපලමයි පෑරෙන්නේ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබල කියපු බෙහෙත් දාලා හොඳ උනා. අද ගොඩක් දවසකින් ආවා. ආයෙත් බල්ලෝ කාගෙන කන සම්පුත්නෙන්මමවැටිලා කුණු වෙලා.පණුවෝ ගොඩක්.
    දැන් vet ට එන්න කිව්වා. දැන් නම් ටිකක් අවුල් තත්වේ.
    IMG-20220815-WA0005.jpg
     
    • Sad
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබල කියපු බෙහෙත් දාලා හොඳ උනා. අද ගොඩක් දවසකින් ආවා. ආයෙත් බල්ලෝ කාගෙන කන සම්පුත්නෙන්මමවැටිලා කුණු වෙලා.පණුවෝ ගොඩක්.
    දැන් vet ට එන්න කිව්වා. දැන් නම් ටිකක් අවුල් තත්වේ.
    ඔය බල්ලව ටික කාලයක් උඹලගේ වත්තේ තියාගත්තා නම් හරියයි නෙහ්? කරන්න පුලුවන් වැඩක් ද මන්ද :)
     
    • Sad
    Reactions: ST.PIERRE