තක්කු මුක්කු ෆීලිං
ගෙදර ඉන්නකොටත් වෙන තැනක ඉන්නව වගේ ෆීලිං එකක් භාව ගතියක් දැනෙනවනං ඒකට කියන්නෙ මොකක්ද? ආත භූත වෙලා වගේ..
කොහෙහරි ගිහින් ගෙදර ආවම වෙනද නොතිබුණ අමුතු ගතියක් හිතට දැනෙනව. (හැම තිස්සෙම නෙමේ) ඒ අමුතු ගතියට ඉංග්රීසියෙන් කියන වචනෙ මොකක්ද?
හැබැයි ඒ අමුතු ගතිය ටිකක් අමාරුයි. නුහුරු ගතියක් දැනෙනව. අපහසු ගතියක් දැනෙනව. බය ගතියක් වගේ කියලත් කියන්ඩ පුලුවන්. වෙනද දැනුන විදිය නෙමේනෙ. ටික වෙලාවකින් හරි යනව හැබැයි..
මගේ හිත අනිත් අය වගේ එකවිදියකට තියාගන්ඩ බෑ. පොඩ්ඩ ඇත්නං නිකං ආගන්තුක ෆීලිං එකක් එනව
මේකටද Anxiety කියන්නෙ