තක්කු මුක්කු ෆීලිං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    තක්කු මුක්කු ෆීලිං

    ගෙදර ඉන්නකොටත් වෙන තැනක ඉන්නව වගේ ෆීලිං එකක් භාව ගතියක් දැනෙනවනං ඒකට කියන්නෙ මොකක්ද? ආත භූත වෙලා වගේ..
    කොහෙහරි ගිහින් ගෙදර ආවම වෙනද නොතිබුණ අමුතු ගතියක් හිතට දැනෙනව. (හැම තිස්සෙම නෙමේ) ඒ අමුතු ගතියට ඉංග්‍රීසියෙන් කියන වචනෙ මොකක්ද?
    හැබැයි ඒ අමුතු ගතිය ටිකක් අමාරුයි. නුහුරු ගතියක් දැනෙනව. අපහසු ගතියක් දැනෙනව. බය ගතියක් වගේ කියලත් කියන්ඩ පුලුවන්. වෙනද දැනුන විදිය නෙමේනෙ. ටික වෙලාවකින් හරි යනව හැබැයි..
    මගේ හිත අනිත් අය වගේ එකවිදියකට තියාගන්ඩ බෑ. පොඩ්ඩ ඇත්නං නිකං ආගන්තුක ෆීලිං එකක් එනව

    මේකටද Anxiety කියන්නෙ :confused:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Manasika Othpala Bawaya
    avatar511627_8.gif

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    වැඩක් නැත්තන් කුබුරක් කොටපන්කෝ පොන්නයෝ... හැම වෙලාවේම මගුල් දන්නේ නැතුව... උබෙන් උබට වැඩකුත් න, වෙන කාටවත් වැඩකුත් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    වැඩක් නැත්තන් කුබුරක් කොටපන්කෝ පොන්නයෝ... හැම වෙලාවේම මගුල් දන්නේ නැතුව... උබෙන් උබට වැඩකුත් න, වෙන කාටවත් වැඩකුත් නෑ

    කෙටුව කෙටුව
    කුඹුර කෙටුව
    රෙප් -16
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    වැඩක් නැත්තන් කුබුරක් කොටපන්කෝ පොන්නයෝ... හැම වෙලාවේම මගුල් දන්නේ නැතුව... උබෙන් උබට වැඩකුත් න, වෙන කාටවත් වැඩකුත් නෑ

    :D:D:D:D