තක්කු මුක්කු ෆීලිං

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    හොද්දට ලුණු ඇඹුල් වගේ මාත් මේකෙ ඉන්ඩ එපෑ බං..
    මාව බ්ලොක් කරපං ඉවරනෙ කතාව :angry:
    යෝදයෝ 34 ද කොහෙද නේ ටිකක් පාරට බැහැපන් මිනිස්සු එක්ක කථා කරපන් නැත්නම් මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගනින්.
    උබ නිකන් මානසික ආතල් ගන්නකොට මේකට එන O/L, A/L කරන පොඩි උනුත් ඔවා උන්ගේ ජීවිත වලට ආරෝපණය කරගන්න එක වෙන්නේ
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වැඩක් නැත්තන් කුබුරක් කොටපන්කෝ පොන්නයෝ... හැම වෙලාවේම මගුල් දන්නේ නැතුව... උබෙන් උබට වැඩකුත් න, වෙන කාටවත් වැඩකුත් නෑ

    තමුසෙට පිස්සුද මිනිහෝ බැලුවොත් හරක් thread එකක් දාගෙන අඩනවා දවස තිස්සෙම

    හෙට පෝය බං :rofl::lol::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    යෝදයෝ 34 ද කොහෙද නේ ටිකක් පාරට බැහැපන් මිනිස්සු එක්ක කථා කරපන් නැත්නම් මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගනින්.
    උබ නිකන් මානසික ආතල් ගන්නකොට මේකට එන O/L, A/L කරන පොඩි උනුත් ඔවා උන්ගේ ජීවිත වලට ආරෝපණය කරගන්න එක වෙන්නේ

    ආරෝපණය වෙන්ඩ පොඩි එවුං බැටරි කෑලි කියල හිතුවද :angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹට මන් හොඳ tv සීරියස් එකක් කියන්නන් ඩවුන්ලෝඩ් කරන බලනවද

    Banshee

    season 4ක් තියෙනවා

    උඹේ හිතේ ප්‍රශ්න සේරම අමතක වෙලා මේ ගැන හිතන්න හිතෙනවා බන්
    නියම කතාවක්
    මන් කියනවට බලහන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    උඹට මන් හොඳ tv සීරියස් එකක් කියන්නන් ඩවුන්ලෝඩ් කරන බලනවද

    Banshee

    season 4ක් තියෙනවා

    උඹේ හිතේ ප්‍රශ්න සේරම අමතක වෙලා මේ ගැන හිතන්න හිතෙනවා බන්
    නියම කතාවක්
    මන් කියනවට බලහන්

    මම වෝකිං ඩෙඩ් බලනව..
    එල කතාව බං.. ;)
    ඕකත් සලකල බලන්නං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    තොප්පි චමින්දයට රෙප් දුන්න = කිරීම වැදුනෙ. එන්ටර් එබුණ :rofl:
    ඔන්න මමයි රෙප් දුන්නෙ
    දැං එවන්ඩ බලන්ඩ මට ප්‍රති රෙප් ලස්සන පොටෝ එකකුත් සමග :cool:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තොප්පි චමින්දයට රෙප් දුන්න = කිරීම වැදුනෙ. එන්ටර් එබුණ :rofl:
    ඔන්න මමයි රෙප් දුන්නෙ
    දැං එවන්ඩ බලන්ඩ මට ප්‍රති රෙප් ලස්සන පොටෝ එකකුත් සමග :cool:

    අනේ සොරි බන්
    හැකි විගස දෙන්නම්
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry::sorry:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    උඹට මන් හොඳ tv සීරියස් එකක් කියන්නන් ඩවුන්ලෝඩ් කරන බලනවද

    Banshee

    season 4ක් තියෙනවා

    උඹේ හිතේ ප්‍රශ්න සේරම අමතක වෙලා මේ ගැන හිතන්න හිතෙනවා බන්
    නියම කතාවක්
    මන් කියනවට බලහන්

    banshee පරණ තාලේද බන්...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    banshee පරණ තාලේද බන්...

    එකිව්වේ
    නෑ බන් පරණ කතාවක් නේම්
    මන් කියන්නේ රජ කාලේ කක්වත් 70-80 s එකක්වත් නෙමේ
    2000s වල යන ස්ටොරියක් තියෙන්නේ
    කතාව නම් සුපිරි

    මට got එකටත් වඩා හිතට ඇල්ලුවා කියහන්කෝ
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    එකිව්වේ
    නෑ බන් පරණ කතාවක් නේම්
    මන් කියන්නේ රජ කාලේ කක්වත් 70-80 s එකක්වත් නෙමේ
    2000s වල යන ස්ටොරියක් තියෙන්නේ
    කතාව නම් සුපිරි

    මට got එකටත් වඩා හිතට ඇල්ලුවා කියහන්කෝ

    අහ්හ්..2000 නම් අවුලක් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    . නුහුරු ගතියක් දැනෙනව. අපහසු ගතියක් දැනෙනව. බය ගතියක් වගේ කියලත් කියන්ඩ පුලුවන්. වෙනද දැනුන විදිය නෙමේනෙ.

    නුහුරු නුපුරුදු රහස.....:P.