යෝදයෝ 34 ද කොහෙද නේ ටිකක් පාරට බැහැපන් මිනිස්සු එක්ක කථා කරපන් නැත්නම් මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගනින්.හොද්දට ලුණු ඇඹුල් වගේ මාත් මේකෙ ඉන්ඩ එපෑ බං..
මාව බ්ලොක් කරපං ඉවරනෙ කතාව![]()
උබ නිකන් මානසික ආතල් ගන්නකොට මේකට එන O/L, A/L කරන පොඩි උනුත් ඔවා උන්ගේ ජීවිත වලට ආරෝපණය කරගන්න එක වෙන්නේ








එල බලන්න වෙලාවක් නැහැ බන්..ටීවී ෂෝ ගොඩ ගැහිලා!

