තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වල් කූලා වල් කූලා කොහෙද ගියේ
    වල් අලියා වල් අලියා කොහෙද ගියේ
    වල් හාවා වල් හාවා කොහෙද ගියේ
    වල් පූසා වල් පූසා තනිවූයේ....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙනම් ඉතින් පැන පැන අහපන් දැකින දකින එකෙන්:D:D:D:D


    හිතුවත් හිතුවේ එක කෙල්ලෙක් ගෑන පමනයි තවමත්.
    පෑතුවත් පෑතුවේ ඒ කෙල්ලව පමනයි තවමත්.
    ඈ මට ආදරය නොකලත් තවමත්.
    හිදිමි මට ඈ ආදරය කරන තෙක් තවමත්.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හිතුවත් හිතුවේ එක කෙල්ලෙක් ගෑන පමනයි තවමත්.
    පෑතුවත් පෑතුවේ ඒ කෙල්ලව පමනයි තවමත්.
    ඈ මට ආදරය නොකලත් තවමත්.
    හිදිමි මට ඈ ආදරය කරන තෙක් තවමත්.

    :yes::(:(:(:(:(:(
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    වල් කූලා වල් කූලා කොහෙද ගියේ
    වල් අලියා වල් අලියා කොහෙද ගියේ
    වල් හාවා වල් හාවා කොහෙද ගියේ
    වල් පූසා වල් පූසා තනිවූයේ....
    :shocked:මේ දවස් වල exam පූස් අයියා, පාඩම් කරලා එපා වෙලා ඉන්නේ.........!:(:(:(:sorry::sorry::sorry:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හිතුවත් හිතුවේ එක කෙල්ලෙක් ගෑන පමනයි තවමත්.
    පෑතුවත් පෑතුවේ ඒ කෙල්ලව පමනයි තවමත්.
    ඈ මට ආදරය නොකලත් තවමත්.
    හිදිමි මට ඈ ආදරය කරන තෙක් තවමත්.
    මගේ කතාවත් මේකම තමයි මචන්.......:(:(:(
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කෙල්ලෝ එනවා බං.මුන් ඉන්න දෙන්නෑනේ උන්ට
    හරි කරදර අලින්ගෙන් කූලන්ගෙන් හාවන්ගෙන්:D:D


    ඔව් ඔව්. එන්න දුන්නා නම් හරි.මේකාලෙ තනිකඩ කෙල්ලෙක් හොයා ගන්න එක මාර අමාරුයි.
    මේ ත්‍රෙඩ් එකට වත් එන්න දුන්නොත්,මෙතනින් සෙට් කර ගන්න පුලුවන් වෙයි.. :D :D

    Aliya ithin kapaa ganna thamay hadanne.
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔව් ඔව්. එන්න දුන්නා නම් හරි.මේකාලෙ තනිකඩ කෙල්ලෙක් හොයා ගන්න එක මාර අමාරුයි.
    මේ ත්‍රෙඩ් එකට වත් එන්න දුන්නොත්,මෙතනින් සෙට් කර ගන්න පුලුවන් වෙයි.. :D :D

    Aliya ithin kapaa ganna thamay hadanne.
    :shocked::eek::eek::eek:අනේ ෆල ඩෝ යන්න... යකෝ මගේ කපන්න හරි එකක් තියනවා තොගේ කපන්න වෙන්නේ
    attachment.php
    තමා......:growl::growl::growl::lol:
     

    Attachments

    • 33_18_6---Stone-Texture_web.jpg
      33_18_6---Stone-Texture_web.jpg
      62.8 KB · Views: 69

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked::eek::eek::eek:අනේ ෆල ඩෝ යන්න... යකෝ මගේ කපන්න හරි එකක් තියනවා තොගේ කපන්න වෙන්නේ
    attachment.php
    තමා......:growl::growl::growl::lol:

    හේ හේ හේ .... අහවල් එක කපන්නෙ නැතුව ඔනෙ එකක් කපපන් :D