විශේෂ නිවේදනයයි .........! බෝගම්බර වැවට කෑස්පුරි මිශ්ර වී ඇති නිසා වැව් වතුර සුදු පාටට හැරී ඇත.පානය කිරීමෙන් හෝ ස්නානයෙන් වලකින්න බඩ වීමට ඉඩ ඇත.
........


කොහොමද මගේ ප්ලෑන් එක

විශේෂ නිවේදනයයි .........! බෝගම්බර වැවට කෑස්පුරි මිශ්ර වී ඇති නිසා වැව් වතුර සුදු පාටට හැරී ඇත.පානය කිරීමෙන් හෝ ස්නානයෙන් වලකින්න බඩ වීමට ඉඩ ඇත.
........



ඔය හදන්නේ නංගිව බයික් එකේ වට්ටන්න...ආ..සයි නේ.....මම සල්ලි ගන්නේ නැහැඅපි ඉගෙන ගන්න ලමයින්ට උදව් කරන්න එපැයි
අනික ලස්සන නන්ගිලාගෙන් හිතක් පපුවක් නැතුව කොහොම සල්ලි ගන්නද?
එවුනට පූස් අයියේ උඹව පන්තියට ගන්නේ නැහැ
ඒකි පූසන්ට කැමති නැහැලු
තව සීතලටත් කැමති නැහැලු ඒ නිසා කූලත් ගන්නේ නැහැ
....නන්ගියි මායි විතරයි මට නම් ආ..සයි
... මම නන්ගිව මගේ බයික් එකෙන්ම ගිහින් දාන්නම්.
.......

ඔය හදන්නේ නංගිව බයික් එකේ වට්ටන්න...
එහෙ කලොත්නම් මගෙන් උඔට සමාවක් නෑ...
බයික් එකේ යනවනම් මාවත් ඇරලවපන්...
නංගි පස්සේම
මං මැද
උඔ පැදපන්![]()


අනේ අපි නන්ගිව මැදින් තියාගමුකෝ......... බුදු සරණයි...! හෙට සෙට් වෙමු..........කස්ටිය මමත් ගියා එහෙනම්ගුඩ් නයිට් වේවා
![]()



එල එල හෙට වරෙන්...තමන්ව වටින් නැති එකෙක් වෙනුවෙන් අපරාදේ දැන දැනත් හිතේ සතුට නැති කරගන්නවා මචන් අපි !
අනිවා...ඒක වෙන්න දීලා බලන් ඉන්න තරම් නිවට වෙලා බෑ
ගුඩ් නයිට් මචන් ලා...ආයේ හම්බවෙමු !



ගුඩ් නයිට්...කස්ටිය මමත් ගියා එහෙනම්ගුඩ් නයිට් වේවා
![]()



බෑ බෑ අපෝ......යි බෑ...........අනේ අපි නන්ගිව මැදින් තියාගමුකෝ.........




චී......යා.. කොහොමත් කවුරුත් නාන්නේවත් බොන්නේ වත් නෑ බං ඕකේවිශේෂ නිවේදනයයි .........! බෝගම්බර වැවට කෑස්පුරි මිශ්ර වී ඇති නිසා වැව් වතුර සුදු පාටට හැරී ඇත.පානය කිරීමෙන් හෝ ස්නානයෙන් වලකින්න බඩ වීමට ඉඩ ඇත.
........



චී......යා.. කොහොමත් කවුරුත් නාන්නේවත් බොන්නේ වත් නෑ බං ඕකේ
අලි ඇවිත් චූ කරන හින්දා![]()





ඈ 

................


ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය..
මෙය කී එකාගේ කට කෑවත් මදිය..
ඉවසපු මෙමා අද තාමත් තනිකඩය..
ඉවසපු නැති එකා අත බඩු හත අටය.....!!!
![]()
![]()



යකෝ මේකට එන්නෙම දෙතුන් පාරක් තනිකඩ වෙච්ච උන්නේ......
කෙල්ලෝ එනවා බං.මුන් ඉන්න දෙන්නෑනේ උන්ටපූසා ඇයි බන් මෙ ත්රෙඩ් එකේ වැඩියෙන්ම කොල්ලො විතරක් ඉන්නේ.කෙල්ලො කවුරුවත් තනිකඩ අය නැද්ද..අපි ඉවරයී :O


Yako mama Thanikada unaamay Jewitheta :Growl: :Growl:
කෙල්ලෝ එනවා බං.මුන් ඉන්න දෙන්නෑනේ උන්ට
හරි කරදර අලින්ගෙන් කූලන්ගෙන් හාවන්ගෙන්![]()



ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය..
මෙය කී එකාගේ කට කෑවත් මදිය..
ඉවසපු මෙමා අද තාමත් තනිකඩය..
ඉවසපු නැති එකා අත බඩු හත අටය.....!!!
![]()
![]()

