තනිකඩයන්ගේ පාරාදීසය......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සචි අක්කා ඇයි ගේ දොර වැහුවේ...
    ඇගෙ අම්මා ඇයි මග රැක හිටියේ...
    හීන් හඩට හූ හඩක් ඇසෙන්නේ.. ( හූ .. හූ... )
    සුදු පූසා ඇයි මහ පාරේ......
    සුදු පූසා ඇයි මහ පාරේ......:lol::lol:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ඔන්න අපිත් ආව පාරදිසියට.....
    දැන් පාරදිසියෙ ඉන්නෙම පූසො විතරද?

    ඔක්කම අය තනිකඩ පූසොද?
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සචි අක්කා ඇයි ගේ දොර වැහුවේ...
    ඇගෙ අම්මා ඇයි මග රැක හිටියේ...
    හීන් හඩට හූ හඩක් ඇසෙන්නේ.. ( හූ .. හූ... )
    සුදු පූසා ඇයි මහ පාරේ......
    සුදු පූසා ඇයි මහ පාරේ......:lol::lol:


    :frown: මමයි ඩෝ ගේ ඇතුලට ගියේ ඌ පොඩ්ඩක් එළියේ ඉඳල පස්සේ ආව :growl: