පිස්සු කෙලින්න එපා
මටත් එක්ක අපහාසේ
ඕකා මගෙ මල්ලි යකෝ.........![]()





සචි අක්කා ඇයි ගේ දොර වැහුවේ...
ඇගෙ අම්මා ඇයි මග රැක හිටියේ...
හීන් හඩට හූ හඩක් ඇසෙන්නේ.. ( හූ .. හූ... )
සුදු පූසා ඇයි මහ පාරේ......
සුදු පූසා ඇයි මහ පාරේ......![]()
මමයි ඩෝ ගේ ඇතුලට ගියේ ඌ පොඩ්ඩක් එළියේ ඉඳල පස්සේ ආව 
ඔන්න අපිත් ආව පාරදිසියට.....
දැන් පාරදිසියෙ ඉන්නෙම පූසො විතරද?
ඔක්කම අය තනිකඩ පූසොද?
ඒත් අපේ හිතේ පූසියො ඉන්නවා 
ඔන්න අපිත් ආව පාරදිසියට.....
දැන් පාරදිසියෙ ඉන්නෙම පූසො විතරද?
ඔක්කම අය තනිකඩ පූසොද?

ඇයි තනි අලිත් ඉන්නවා