තනිකඩයන්ගේ පාරාදීසය......

sudu appooo

Member
Jul 31, 2013
271
15
0
කිරිඇල්ල
[FONT=&quot]රෝස මලක සුවද පොදට
ඒ පෙති වල සුමට බවට
ආලය කරනා පමණින්
හිතන්නෙපා කටු නැති බව .......
රෝස ගසේ අතු ඉති වල .[/FONT]

[FONT=&quot]විෂ නැති ඒ රෝස කටුව
මගේ ආලෙට විෂ පොවලා
පණ අදිනා මගේ ආලය
මරා දමා යන්න ගියා

[/FONT]
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
[FONT=&quot]රෝස මලක සුවද පොදට
ඒ පෙති වල සුමට බවට
ආලය කරනා පමණින්
හිතන්නෙපා කටු නැති බව .......
රෝස ගසේ අතු ඉති වල .[/FONT]

[FONT=&quot]විෂ නැති ඒ රෝස කටුව
මගේ ආලෙට විෂ පොවලා
පණ අදිනා මගේ ආලය
මරා දමා යන්න ගියා

[/FONT]
Thawath anathayek ::sorry:
 
sudu appooo

Member
Jul 31, 2013
271
15
0
කිරිඇල්ල
ade ada maara scene ekak unane.. DNA extraction ekak kara kara innakota, anthimata karanna tibuna centrifugation eke athule lid eka wahanna amathaka unane kalpanawa misplace wela.. ammatahudu machine eka run kala vitarai plane crash ekak wage sadde.. set ekama awith help karapu handa goda giye.. hoda welawata professor hitiye natte,, hitiyanam mawa pannanawa :'( :'( :'(
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ade ada maara scene ekak unane.. DNA extraction ekak kara kara innakota, anthimata karanna tibuna centrifugation eke athule lid eka wahanna amathaka unane kalpanawa misplace wela.. ammatahudu machine eka run kala vitarai plane crash ekak wage sadde.. set ekama awith help karapu handa goda giye.. hoda welawata professor hitiye natte,, hitiyanam mawa pannanawa :'( :'( :'(
    Location: කිරිඇල්ල :P
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
    ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...

    රළු පොලව මතින් බිදෙනා - විඩාබර දිගු ගමනේ...
    මෘදු සිනිදු දෙපා රිදෙනා - වේදනා සුසුම් අතරේ...
    ආදරේ ශේෂ වේවිදෝ - චන්න කින්නරාවී...
    මා එක්ක එනවාදෝ - චන්න කින්නරාවී...

    ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
    ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...

    සඳ නිවී ගිය රාත්‍රියේ - තාරකා ගොළුව ඝන අදුරේ...
    ලය මතින් වැතිරී - සොදුරු හීනයට ඉඩදී...
    හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...