තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
    ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...

    රළු පොලව මතින් බිදෙනා - විඩාබර දිගු ගමනේ...
    මෘදු සිනිදු දෙපා රිදෙනා - වේදනා සුසුම් අතරේ...
    ආදරේ ශේෂ වේවිදෝ - චන්න කින්නරාවී...
    මා එක්ක එනවාදෝ - චන්න කින්නරාවී...

    ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
    ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...

    සඳ නිවී ගිය රාත්‍රියේ - තාරකා ගොළුව ඝන අදුරේ...
    ලය මතින් වැතිරී - සොදුරු හීනයට ඉඩදී...
    හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...
    :cool:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කිසිදා කෙල්ලෙක් සිට නැති සංශුද්ධ තනිකඩයෙක්මි
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    කිසිදා කෙල්ලෙක් සිට නැති සංශුද්ධ තනිකඩයෙක්මි
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මට එකක් ඉවර වෙනකොට එකක් වගේ මේ වෙනකොට කැලී 7 ක් කරලා තියෙනවා, එත් බන් ඒ එකක් වත් කසාද බැදලා දිගටම එකට ඉන්න හිතෙනේ නෑ බන් :baffled: :baffled: , දන් එකක්වත් නෑ ඔය හේතුව හින්දම, කෑල්ලක් සෙට් කරගන්න බැරුව නේමේ බන්, මට හිතෙන්නේ නෑ බන්, හෙනම අවුල්. දැන් අම්ම ප්‍රොපොසල් ගේන්න හදනවා මට එපා වෙලා ඉන්නේ බන්. :dull: :dull: :(