yako kiriella kiyanne upan gama,,, dan inne colombo.. kiriella hari lassana gamak machan.. game nogihin mehe innakota tamai eka terenne,,Location: කිරිඇල්ල![]()

yako kiriella kiyanne upan gama,,, dan inne colombo.. kiriella hari lassana gamak machan.. game nogihin mehe innakota tamai eka terenne,,
gamata yanna hitenne nehe bun kella matak wenawa.

koheda machan kirialla thiyenne?![]()

apinam ekata hora paren gihin naala ehema enne.... salli deela yanna salli nane bun...කෙල්ල ගමේද ඉන්නේ?yako kiriella kiyanne upan gama,,, dan inne colombo.. kiriella hari lassana gamak machan.. game nogihin mehe innakota tamai eka terenne,,
gamata yanna hitenne nehe bun kella matak wenawa.


ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
රළු පොලව මතින් බිදෙනා - විඩාබර දිගු ගමනේ...
මෘදු සිනිදු දෙපා රිදෙනා - වේදනා සුසුම් අතරේ...
ආදරේ ශේෂ වේවිදෝ - චන්න කින්නරාවී...
මා එක්ක එනවාදෝ - චන්න කින්නරාවී...
ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
සඳ නිවී ගිය රාත්රියේ - තාරකා ගොළුව ඝන අදුරේ...
ලය මතින් වැතිරී - සොදුරු හීනයට ඉඩදී...
හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...

game qwata ekama game newe.. kirielle tiyana wenama podi gamaka... heheee... kiriella supiri pattak tamai ithin...කෙල්ල ගමේද ඉන්නේ?
මං ඒ පැත්ත ගැන අහල තියෙනවා මචන්![]()

, දන් එකක්වත් නෑ ඔය හේතුව හින්දම, කෑල්ලක් සෙට් කරගන්න බැරුව නේමේ බන්, මට හිතෙන්නේ නෑ බන්, හෙනම අවුල්. දැන් අම්ම ප්රොපොසල් ගේන්න හදනවා මට එපා වෙලා ඉන්නේ බන්.
