අම්මෝ සිරා කරන කෙල්ලෙක් ඉදලා තනිකඩ උනත් හරි මාර කෙල්ලො ගොඩාක්නෙ බන් සෙට් වෙන්නේ.. සිරා කරන්න හිතෙන්නේ නෑ බන් ඉතින්.වැඩක් නෑ ඔක්කොම එකයි කියලා හිතෙනවා![]()




අපි තවමත් තනිකඩ මචන්....
අපිත්අපි සිංගල් බං

සිරාවට මචන් සිරා ලව් කරලත් අකමැති කිව්වම ඒක වදිනවා හොඳටම. ඒකයි මාත් අත ඇරලා දැම්මේ. කැමති කරගන්න බෑ බං.මම සල්ලිකාරයෙක් උනා නම් මෙහෙම වේලෙන්නේ නෑ
![]()




sira kathawa ! මේක පටන්ගන්න කාලේ තනිකඩය උනාට දැන් බැදලා..
පව් නේ මං..
බදින්නනම් හිතන්නවත් එපා උට්ටෝ...

Thada thada da thawama?මේක පටන්ගන්න කාලේ තනිකඩය උනාට දැන් බැදලා..
පව් නේ මං..
බදින්නනම් හිතන්නවත් එපා උට්ටෝ...
මේක පටන්ගන්න කාලේ තනිකඩය උනාට දැන් බැදලා..
පව් නේ මං..
බදින්නනම් හිතන්නවත් එපා උට්ටෝ...
මේක පටන්ගන්න කාලේ තනිකඩය උනාට දැන් බැදලා..
පව් නේ මං..
බදින්නනම් හිතන්නවත් එපා උට්ටෝ...




මේක පටන්ගන්න කාලේ තනිකඩය උනාට දැන් බැදලා..
පව් නේ මං..
බදින්නනම් හිතන්නවත් එපා උට්ටෝ...

අනේ මන්ද තව කොච්චර දොහක් මෙහෙම තනිකඩ ඉන්නද කියලා... එන්න එන්නම තනිකම දැනෙනවා... වයසත් ගෙවෙනවා...හැමදාම වැල බල බල ඉඳලත් හරියන්නේ නෑ...බඳින්නේ නෑ කියලා හිතුවට කෙල්ලෙක් ඕනී.... ටුක් ටුක් කෙල්ලගේ වීඩියෝ එක බැලුවට පස්සේ සුද්දියෙක් හූන්දයි කියලා හිතුනා...
උන් ලංකාවේ ගෑණු වගේ මහතත් නෑ පඩ ශෝ නෑ හරිම ඕපන්... කඩිසරයි... සුද්දියෙක් හරි සෙට් වෙනවා නම්.. හ්ම්ම්ම්...
