තනිකඩයන්ගේ පාරාදීසය......

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    දිවයින පුරා ඔන්ලයින් පහසුකම.බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්භන්ධතාවක් සමග.....:):):)
    මිට අමතරව නයිලෝන් කබයක් සහ හාක්‍රෝස් පොටැස් කුප්පියක් නොමිලේ.. :yes: :yes:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ආදරේට වයස ප්‍රශ්නයක් නම් නෑ තමා ඩෙයාඩෙවිලෝ!:yes::yes::yes:
    එ උනාට sex වලට ප්‍රශ්නයක්!:P:P:P
    නැත්නම් ඉතිං බාලඅපරාද තමයි!!!:shocked::shocked::shocked:
    උඹ මේ පාර නේද ශිෂ්‍යත්වේ ලිව්වේ???:lol::lol::lol:

    ඔව්නේ, ගිය අවුරුද්දේ තමා, :rolleyes: මේ ලොකු මාමා දන්නේ නැද්ද sex කියන්නේ ආදරේ එක කොටසක් විතරක් කියල, sex විතරක් ඕනෙනම් ඒවාට වෙනම ක්‍රම තියනවනේ. :nerd:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ මම අයියා නම් ඕන් කිව්වේ නැහැ!:D
    උඹ හරි ලස්සන සුදූ හංසයෙක් නෙව...!!!:P:P:P:P:P

    සොරි බං ඌ උඹ ගැන නෙමේ කියල තියෙන්නේ......
    වැඩිය හිතට ගන්න එපා........:lol::lol::lol:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ada hamba une ban meka danna hithuna:)

    11.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේකට ඇවිත් ඉන්නවා වල් හාවෙකුයි වල් කූලෙකුයි වල් හංසයෙකුයි ස්මයිලෙකුයි ගරා යකෙකුයි හාල් දණ්ඩියෙකුයි......:rolleyes::rolleyes::D:D(මඩනම් නෙමෙයි ඔන්න)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේකට ඇවිත් ඉන්නවා වල් හාවෙකුයි වල් කූලෙකුයි වල් හංසයෙකුයි ස්මයිලෙකුයි ගරා යකෙකුයි හාල් දණ්ඩියෙකුයි......:rolleyes::rolleyes::D:D(මඩනම් නෙමෙයි ඔන්න)

    ඔතනිං හොඳම හංසයා වෙනඩ ඕනි........පව් අහිංසකයා.......:D
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    බලන් ඉන්නේ ඇයි
    තවත් කාලයක්
    මේ දැන්ම
    මේ දැන්ම කියන්න
    ඔබට දැනෙන දේ
    මට දන්නෙත් ඒ දේමද
    උදව් කරන්න වටහාගන්න

    තොපිට තාමත් දැනුනේ නැද්දෝ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මිට අමතරව නයිලෝන් කබයක් සහ හාක්‍රෝස් පොටැස් කුප්පියක් නොමිලේ.. :yes: :yes:

    මුගේ සේවෙට ආවොත් ඉතිං අනිවා ඔය ගැජට්ස් ටික ස්ටෑන්ඩ්බයි තියෙන්න ඕන........:lol::lol: