තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :love:
    තරු පිපුණු ගණ අහස මමනම් ඒ අහස පුරා හද වෙන්න සුදු රුවනි
    වැසි නොවට මරු කතර මමනම් ඒ පොළොවේ දිය බිඳුව වෙන්න සුදු රුවනි
    හද පෙලන චණ්ඩ රල මමනම් ඒ නදියේ නිසල දිය වෙන්න සුදු රුවනි
    ප්‍රේමයෙන් අහිමි හද මගෙනම් ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි
    :love:
    :):):love::love:
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    අපි එකම රෑනෙ කුරුල්ලෝ...//
    මේ පාරාදීසේ....
    නෑ වෙන් වන්නේ නෑ තනි වෙන්නේ....
    වරෙල්ලා මේ රෑනේ...//



    ඔන්න අපේ සිංදුව...!!! :yes::yes::yes::yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපි එකම රෑනෙ කුරුල්ලෝ...//
    මේ පාරාදීසේ....
    නෑ වෙන් වන්නේ නෑ තනි වෙන්නේ....
    වරෙල්ලා මේ රෑනේ...//



    ඔන්න අපේ සිංදුව...!!! :yes::yes::yes::yes::yes:
    සිරාවටම මචන් මාත් මේ කියන්නේ තනිකම සැපයි බං:yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම මචන් මාත් මේ කියන්නේ තනිකම සැපයි බං:yes::yes::yes:

    සුනිල් එදිරිසිංහත් කිව්වා දීගෙක ගියදා නුඹට දැනේවී -තනිකඩ කම කොච්චර ද අගේ කියලා....!!!:yes::yes::yes: