තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුනිල් එදිරිසිංහත් කිව්වා දීගෙක ගියදා නුඹට දැනේවී -තනිකඩ කම කොච්චර ද අගේ කියලා....!!!:yes::yes::yes:
    සියල්ල ඉදිරී ගරාවැටුන දා
    ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
    දැන හදුනාගෙන තනිකම ඔබටත්
    මා හැර යාමට සිදුවේ නැවතත්

    ප්‍රේම තාපයෙන් පරමල් යහනට
    තවත් ළඳක් එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඹ එලවන්නද කෙලෙසේ

    ඇය හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ළඳක් නිසා
    හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නොයා....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නිදහස කියන්නේ හරිම සුන්දර දෙයක්. බැඳීම් වලින් තොරව කුරුල්ලෙක් වගේ ඉන්න තියෙනවා නම් ඒක හරි වාසනාවක්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියල්ල ඉදිරී ගරාවැටුන දා
    ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
    දැන හදුනාගෙන තනිකම ඔබටත්
    මා හැර යාමට සිදුවේ නැවතත්

    ප්‍රේම තාපයෙන් පරමල් යහනට
    තවත් ළඳක් එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඹ එලවන්නද කෙලෙසේ

    ඇය හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ළඳක් නිසා
    හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නොයා....

    පිලේ පහන නිව්වා මං ගොම්මං අදුරේ...
    තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ..........!!!!

    සංතාප මාවතේ-සංවේදනා මැදුරේ...
    සංවේගයෙන් දන්වා සිටිම්-වෙන්වීම මා ඇගෙන්......!!!!
    :(:(:(:(:(:(:(:(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිලේ පහන නිව්වා මං ගොම්මං අදුරේ...
    තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ..........!!!!

    සංතාප මාවතේ-සංවේදනා මැදුරේ...
    සංවේගයෙන් දන්වා සිටිම්-වෙන්වීම මා ඇගෙන්......!!!!
    :(:(:(:(:(:(:(:(


    :(:(:(:(
     

    dan1231

    Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    මම අවුරුදු 6කින් කෙල්ලෙක් එක්ක විනාඩි 2කට වඩා කතා කරලා නැහැ:no::no::no: ඇත්තමයි:yes::yes::yes:........:(:(:(

    122f8g6.gif
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අවුලකුත් නෙවෙයි බං.......අනේ මංද....අවුරුද් 7ක් ලව් කරල බැන්දෙ...දැං නිකං .......ආගන්තුකයෝ වගේ........!!!!

    අඩේ එහෙමත් වෙනවද බං. :shocked::shocked: අම්මෝ බඳින්නත් බයයි:sorry: