තරු පිපුණු ගණ අහස මමනම් ඒ අහස පුරා හද වෙන්න සුදු රුවනි
වැසි නොවට මරු කතර මමනම් ඒ පොළොවේ දිය බිඳුව වෙන්න සුදු රුවනි
හද පෙලන චණ්ඩ රල මමනම් ඒ නදියේ නිසල දිය වෙන්න සුදු රුවනි
ප්‍රේමයෙන් අහිමි හද මගෙනම් ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි
![]()

එකෙන්මඑහෙනම් ඉතින් මෙතන උඔට හරියන්නෑ
මෙතන සේරම වල් තනිකඩ උන් ඉන්නේ...![]()

ඔව් ඉතින් උඹ කුවෙට් වල කරන්නෙත් ඔටුවෝ බලාගන්න එකනේ.............සත්තු සෙට් එක මක්කා කරනවද කියල බැලුවා තනම්ද
![]()

හායි අලි බබා..ඔව් ඉතින් උඹ කුවෙට් වල කරන්නෙත් ඔටුවෝ බලාගන්න එකනේ.............![]()
ඇයි බන් පූස් අයියේ අර හීනගුඩ් නයිට් මචන්
ස්වීට් ඩ්‍රීම්ස්...![]()

පෙනේවා කියන්නේ නැද්ද ?

ඌට ඒවා පෙනුනත් වැඩක් නෑනේ බංඇයි බන් පූස් අයියේ අර හීනපෙනේවා කියන්නේ නැද්ද ?
එලම තමා............ඉතින් ඉතින්.... අපේ කූලා නැහැනේ වලියක් වත් දාගන්න.........හායි අලි බබා..
කූලා ඊයේ ආවාඑලම තමා............ඉතින් ඉතින්.... අපේ කූලා නැහැනේ වලියක් වත් දාගන්න.........
දුක තමා අයියා එක්සෑම් තිබ්බා ඒකයි නාවේ..කූලා ඊයේ ආවා
උඔ කාලෙකින්නේ ආවේ මේ

කො බන් කෙල්ලො
කොල්ලො විතරද තනිකඩ..![]()

මටත් තියන ලොකුම ප්‍රශ්නේ ඕක තමයි අපි විතරද තනිකඩ ?

මම අවුරුදු 6කින් කෙල්ලෙක් එක්ක විනාඩි 2කට වඩා කතා කරලා නැහැඇත්තමයි
........
![]()

සිරාවටම මචන් මාත් මේ කියන්නේ තනිකම සැපයි බං![]()