තනිකඩයන්ගේ පාරාදීසය......

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    තනිකඩයො රෑ නැගිට‍ගෙන මොකක් කරනවාද මන්දා.. :confused::confused::confused: ;)

    වෙන මොනව කරන්නද බන්......!!!මොකෝ වෙන ආතල් තියනවද රෑ දෙගෙඩහරි ජාමෙ වෙනකන් ‍කී බෝඩ් එකට තඩිබානව ඇරුණු කොට........!!මේක තනි කඩයන්ටත් මං වගේ බැන්දත් නොබැන්ද වගේ ඉන්න වෙලා තියන උන් කීපදෙනෙකුටත් පොදු කාරණයක්....!!!!!
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වෙන මොනව කරන්නද බන්......!!!මොකෝ වෙන ආතල් තියනවද රෑ දෙගෙඩහරි ජාමෙ වෙනකන් ‍කී බෝඩ් එකට තඩිබානව ඇරුණු කොට........!!මේක තනි කඩයන්ටත් මං වගේ බැන්දත් නොබැන්ද වගේ ඉන්න වෙලා තියන උන් කීපදෙනෙකුටත් පොදු කාරණයක්....!!!!!

    ඔව් බන් ඒ කතාව නම් ඇත්ත.... කවදා හරි තනිකඩ බවෙන් මිදෙනකන් Computer eka තමා ලගින් ඉන්නේ.... :lol::lol:
     
    May 1, 2011
    1,146
    97
    0
    මගේ යාළුවගේ එහා ගෙදර ලස්සන නංගියෙක් ඉන්නවා! එයාව දාගන්ඩ විදිහක් කියන්ඩකෝ! එයාගේ පට්ට GAS. එක තම තියන එකම අවුල