. අනිත් උන් බලනවා ඇති තනිකඩ උන් පිස්සෝ කියලා

කුවෙට් ඔටුවා තමයි මේක පටන් ගත්තේ හොප්යි දැන් පික්සු වගේ. අනිත් උන් බලනවා ඇති තනිකඩ උන් පිස්සෝ කියලා
![]()

කුවෙට් ඔටුවා තමයි මේක පටන් ගත්තේ හොප්යි දැන් පික්සු වගේ. අනිත් උන් බලනවා ඇති තනිකඩ උන් පිස්සෝ කියලා
![]()

fala fala aliyo 
අපෝ..යි බං
කෙල්ලක්ට අහුඋනාමත් මෙහෙමලු බං
කියෝනවා කියෝනවා එපා වෙනකල්
ටෙලි නාට්ටි කෑලියි චිත්රපටි කෑලියි
බියුටි කචලුයි අරවයි මේවයි
එපා වෙනකල් කන ලගට වෙලා කියෝනවලු

මාව එහෙමවත් අහු වෙන්නේ නැහැනේ බන් අවුරුදු 6 කින් කෙල්ලෙක් එක්ක විනාඩි දෙකකට වඩා කතාකරලා නැහැ.......