තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කුවෙට් ඔටුවා තමයි මේක පටන් ගත්තේ හොප්යි දැන් පික්සු වගේ :baffled::baffled::baffled:. අනිත් උන් බලනවා ඇති තනිකඩ උන් පිස්සෝ කියලා:baffled::baffled::baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුවෙට් ඔටුවා තමයි මේක පටන් ගත්තේ හොප්යි දැන් පික්සු වගේ :baffled::baffled::baffled:. අනිත් උන් බලනවා ඇති තනිකඩ උන් පිස්සෝ කියලා:baffled::baffled::baffled:
    :growl::growl: fala fala aliyo :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපෝ..යි බං
    කෙල්ලක්ට අහුඋනාමත් මෙහෙමලු බං
    කියෝනවා කියෝනවා එපා වෙනකල්
    ටෙලි නාට්ටි කෑලියි චිත්‍රපටි කෑලියි
    බියුටි කචලුයි අරවයි මේවයි
    එපා වෙනකල් කන ලගට වෙලා කියෝනවලු
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අපෝ..යි බං
    කෙල්ලක්ට අහුඋනාමත් මෙහෙමලු බං
    කියෝනවා කියෝනවා එපා වෙනකල්
    ටෙලි නාට්ටි කෑලියි චිත්‍රපටි කෑලියි
    බියුටි කචලුයි අරවයි මේවයි
    එපා වෙනකල් කන ලගට වෙලා කියෝනවලු

    :shocked::(:(:(:(මාව එහෙමවත් අහු වෙන්නේ නැහැනේ බන් අවුරුදු 6 කින් කෙල්ලෙක් එක්ක විනාඩි දෙකකට වඩා කතාකරලා නැහැ.......:sorry::sorry::sorry::sorry: