තනිකඩයන්ගේ පාරාදීසය......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපෝ..යි බං
    කෙල්ලක්ට අහුඋනාමත් මෙහෙමලු බං
    කියෝනවා කියෝනවා එපා වෙනකල්
    ටෙලි නාට්ටි කෑලියි චිත්‍රපටි කෑලියි
    බියුටි කචලුයි අරවයි මේවයි
    එපා වෙනකල් කන ලගට වෙලා කියෝනවලු

    :sorry:

    මේ ඔටුවා අපිව නරක්කරනවා.......:sorry::sorry::sorry:

    :sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :shocked::(:(:(:(මාව එහෙමවත් අහු වෙන්නේ නැහැනේ බන් අවුරුදු 6 කින් කෙල්ලෙක් එක්ක විනාඩි දෙකකට වඩා කතාකරලා නැහැ.......:sorry::sorry::sorry::sorry:

    සිරාවට බං .. දැන් මගේ හිතේ ඉන්න එක්කෙනත් හිතාගෙන ඉන්නේ මං විහිලු කරනවා කියලද කොහෙද :(:(:(:sorry:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සිරාවට බං .. දැන් මගේ හිතේ ඉන්න එක්කෙනත් හිතාගෙන ඉන්නේ මං විහිලු කරනවා කියලද කොහෙද :(:(:(:sorry:
    අපි පව් බන්......
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif