අපෝ..යි බං
කෙල්ලක්ට අහුඋනාමත් මෙහෙමලු බං
කියෝනවා කියෝනවා එපා වෙනකල්
ටෙලි නාට්ටි කෑලියි චිත්රපටි කෑලියි
බියුටි කචලුයි අරවයි මේවයි
එපා වෙනකල් කන ලගට වෙලා කියෝනවලු

මේ ඔටුවා අපිව නරක්කරනවා.......![]()

මාව එහෙමවත් අහු වෙන්නේ නැහැනේ බන් අවුරුදු 6 කින් කෙල්ලෙක් එක්ක විනාඩි දෙකකට වඩා කතාකරලා නැහැ.......
![]()




අඩේ මම 700කට ගහලා....

උඹේ හොඬ රිදෙන්නේ බය වෙන්න එපා![]()




අපේ එක්කෙනා ගැන කථා කරලා වැඩක් නැසිරාවට බං .. දැන් මගේ හිතේ ඉන්න එක්කෙනත් හිතාගෙන ඉන්නේ මං විහිලු කරනවා කියලද කොහෙද![]()







අඩේ මම 700කට ගහලා....

අපේ එක්කෙනා ගැන කථා කරලා වැඩක් නැ![]()

අපි පව් බන්......සිරාවට බං .. දැන් මගේ හිතේ ඉන්න එක්කෙනත් හිතාගෙන ඉන්නේ මං විහිලු කරනවා කියලද කොහෙද![]()