මට රස්සාවක් හොයා ගන්න බැරි උනොත් අපි දෙන්නා... කොළඹ පැත්තෙං පොඩි පෙට්ටි කඩයක් දාගමු අක්කා මචං.... මොකද කියන්නේ ??![]()
ඕන නෑ
මමයි අක්කියි එකතුවෙලා කොෆි ෂොප් එකක් දාන්න ඉන්නේ 

මට රස්සාවක් හොයා ගන්න බැරි උනොත් අපි දෙන්නා... කොළඹ පැත්තෙං පොඩි පෙට්ටි කඩයක් දාගමු අක්කා මචං.... මොකද කියන්නේ ??![]()
මමයි අක්කියි එකතුවෙලා කොෆි ෂොප් එකක් දාන්න ඉන්නේ 

![]()
සුදු පූස තමයි මගේ අයියා
උඹට මොකටද අක්කි යන ක්ලාස් එක![]()

ඕන නෑමමයි අක්කියි එකතුවෙලා කොෆි ෂොප් එකක් දාන්න ඉන්නේ
![]()

අඩෝ උඹත් ආවද මට මුගෙ කතාව අල්ලන්නේ නෑ දෙමුද ගේමක්?![]()

ඇයි ඇයි.... යකෝ මේක ඉලව්වක් උනා නේ.... අක්කා මචං ට නැති අමාරුවක් මුන්ට තියෙන්නේ.... බලපල්ලාකෝ කොයි වෙලේ හරි සචී අක්කා ඇවිත් කියයි .. ආ එහෙම කිව්වට කමක් නෑ කියලා.... එතකොට වත් උඹලා හැදෙයි...
අපිත් දැන ගන්න එපැයි අක්කලා යන එන තැන්... ආරක්සාව සපයන්ට එහෙම ඕන උනොත්...
උබේ කොෆී ඔක්කොම අයිස් ඒවා.. අපි දෙන්නේ හොට් හොට් ඒවා..
![]()
![]()

අක්කි අපේ ඩෝ
අපි ආරක්ෂාව දෙනවා උඹ ඕන නෑ
ඇයි ඩෝ අයිස් කෝපි![]()

පූසා හෙන අයියා කියලද හිතං ඉන්නේ කට්ටිය ආ ???
( ඔව් ඔව් උ අයියා වෙන්න පුළුවං තමයි..) මම බය නෑ යකොව්...... බය වෙන්න පූසා යකෙක් නෙවෙයි නේ ??
අනික පූසා කියන්නේ අල්ප දයන්න වගේ එකෙක්... පාංශු දේහදාරී අපි බය වෙයි නාකි මාස් පුයිල් ලාට... පුහ්...
ඕකා ආවාම එන්න කියපං.... මහා කවි හෝ බයිලා සටනට... දුවන්ට දෙන්නේ...

අක්කා මටත් අයිතියි උඹලාට වගේම...
සමාන හිමිකමක් තියෙන්නේ මෙතන.. ඕනෙ නං එයාගෙන් අහන්න...
රන්ඩු ඕනෙ නෑ..
![]()

අක්කි ආස පූසන්ට 

ඇඩො....................................................ව්පූසා හෙන අයියා කියලද හිතං ඉන්නේ කට්ටිය ආ ???
( ඔව් ඔව් උ අයියා වෙන්න පුළුවං තමයි..) මම බය නෑ යකොව්...... බය වෙන්න පූසා යකෙක් නෙවෙයි නේ ??
අනික පූසා කියන්නේ අල්ප දයන්න වගේ එකෙක්... පාංශු දේහදාරී අපි බය වෙයි නාකි මාස් පුයිල් ලාට... පුහ්...
ඕකා ආවාම එන්න කියපං.... මහා කවි හෝ බයිලා සටනට... දුවන්ට දෙන්නේ...

ඇඩො....................................................ව්
වර ගේමට![]()
වරෙන් වරෙන් මුගෙ මස් කන්න 
හාකො.... අක්කා ඇයි පූසන්ට විතරක් කැමති.... අපි කළුද ??අක්කි ආස පූසන්ට
![]()

![]()
වරෙන් ඩෝ මාත් එක්ක ෆේස් ටු ෆේස් ගේමක්![]()
ඇඩො....................................................ව්
වර ගේමට![]()

හාකො.... අක්කා ඇයි පූසන්ට විතරක් කැමති.... අපි කළුද ??
ආ... 2 කට එකයි... ඒත් අව්ලක් නෑ... වැඩර් පටන් ගනිං එහෙනං.. මහා සංග්රාමය...![]()
සුදු පූසි අක්කිත් ආව 