තනිකඩයන්ගේ පාරාදීසය......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පෙර ආත්මයේදීත් මා ඔබේමයි කුමරිය... -- අයිස් කූල්ගෙන් ...
    9.gif
    :P:rofl:



    :sorry:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    සහෘද හිතවතුනි.. මෙන්න තනිකඩයන්ගේ පාරාදීසයේ කුළුදුල් ආදර කථාව දෙබස් නාටකයක් ලෙසින්.......

    ආ‍දරෙයි(ද) මං.... :)


    මෙන්න කථාවේ කෙල්ල....



    තවමත් තනිකඩ බවට ඉගියක් කලා..
    7.gif




    මෙන්න අනාවැකියක්..... සමහර විට ඔහුගේ මතු අරමුනක් ගැන අනාවැකියක් විය හැකියි..
    7.gif




    මෙන්න උපායක්.....
    8.gif




    පනින රිලව්න්ට ඉනිමං තිබ්බා වගේ.... :P



    එම වාක්‍යයට පූසාගේ විරෝධය... :no::no:



    සහ උට ඇති උවමනාව ව්‍යංගයෙන් පැවසීම...
    7.gif




    අයිස් ගේ ප්රතිචාරය... :) ක්රූර ද මන්දා..



    පූසා සමග ඈ පැන ගියා යයි අයිස් තුල හටගත් අනියත බිය...



    සචීගෙන් පිළිතුරක් නොලැබුන විට අසරනයි....



    තර්ජනයක්



    මෙන්න කථාවේ සන්දිස්ථානයක්........
    7.gif




    එකට එක...



    කෙල්ලො ඉස්සරහා වැඩ පෙන්වීම.... :P:P



    සෑහෙන වේලාවකට පසුව පැනයාම ගැන සචීගේ අදහස....
    එය වලි ඇතිකරවන සුළුයි නේද..
    :):)
    7.gif






    අනාගත ආසාව :lol:



    මෙන්න මතක් වෙලා.... පසුබිමෙන් ගීතයක් වාදනය වේ...



    පූසානුකම්පාව....:P



    බබා පාර්ට් එක...



    සසරේ පතා අප හමුවෙයි පතා
    දෙඩුවා බැදීලා සෙනේ......
    9.gif


    ආදරබර වදන්.....



    පෙර වැරදි





    දුශ්ඨයාගේ චරිතය..... නළුවව පොඩ්ඩක් මාරු වෙලා....
    සැර වෙන්න කිව්වාම අඩන මහ මෝඩ අලියෙක්ව අරන් තියෙන්නේ...
    කෝ මේ ඩිරෙක්ටර්.... :growl::growl:





    අනුකම්පා සහගත සිත.... පව් අනේ අපෙ අක්කා... එයා හලි හොදයි... :):)



    නුරුස්සන සුළු පූසා..
    7.gif
    12.gif




    පෙර ආත්මය ගැන ගැටළුවක්.... සමහර විට පූසා මෙසේ අසන්නට ඇත්තේ සචීගේ සිත අලියා කෙරෙන් වෙනතකට යොමු කිරීමටත් වෙන්න පුළුවන්...
    3.gif




    පෙර ආත්මයේදීත් මා ඔබේමයි කුමරිය... -- අයිස් කූල්ගෙන් ...
    9.gif
    :P:rofl:




    අලියාගේ ඇඩීම ගැන කූල්ගේ නිල නිවේදනය.. :)



    අනවශ්‍ය පුරශ්න... :nerd:



    බන , දර්ම දේශනා...



    සචී අක්කිට තාමත් දුකයි... :(:(:(



    ස්ථීරයි



    අනුග්රාහක භවතුන්ගේ දැන්වීම්
    :P




    වීරයාගේ ඉකිබිදීම..... කථාවේ අවසානය ලග බව දන්වයි...
    :sorry:



    සචී අක්කි ගෑනුන්ගේ ගෑස් පිළිඹද අනාවරණය කරයි.. :shocked:



    සුදු පූසාගේ සචී මෙහි රදවා තබා ගැනීමේ නොපසුබට උත්සහය.. :):)



    අකමැත්ත අප්පරසාදය...
    දැන් කූලා සහ පූසා එකතුවී සතුරාට එරෙහිව සටන් කල යුතුයි.... :growl:




    සතුරාගේ පසු බැසීම....



    හුටා.. :shocked::shocked: :sorry::sorry:


    කථාව අදට ඉවරයි...
    ස්තූතියි...

    :shocked: mage ammo meyage vicharaya kiyawala mata karakavilla wage :eek::sorry: