තනිකඩයන්ගේ පාරාදීසය......

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked::shocked::shocked::shocked::growl::growl::growl::growl::growl:
    තෝ හදිස්සියේ කඩාපාත් වෙලා
    කෝ කසාද සහතිකේ මට පෙන්නුවද?:frown:

    කසාද බදින්න හිටිය කෙල්ල ගියා :( :( අන්තිමට මේක තමයි ඉතුරු උනේ.... :sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::(:(:(
    මං ගිහිල්ලා එන්නම් කොල්ලනේ

    ඉහි ඉහි අද කෑම නෑලු උඹට :sorry: උඹට නෑ කියන්නේ මටත් නෑ :sorry: මමත් ඉතින් නෑනගෙ කෑමනේ කන්නේ :( වරෙන් අපි දෙන්න සචී අක්කිලගේ ගෙදර යමු කන්න :sorry:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේක යක්ෂ වැඩක නේ...!!! :growl::growl::growl::growl::growl:
    සචී නගා ආවම විතරයි කොල්ලොයි ,බල්ලොයි, කූලෝයි, පුසොයි,හැමෝම කොමෙන්ට් දාන්නේ...!!! :angry::angry::angry::angry::angry:
    අනිත් වෙලාවට ටැග් බම්ප් කර කර ඉන්නවා...!!! :frown::frown::frown::frown::frown:

    පේනවනේ නගා මුන්ගෙන් පරිස්සම් වෙන්න...!!! :rofl::):):):rofl:

    මම හැම තිස්සෙම නෑනේ...!!! :yes:;):rofl:;):yes:

    තාම කෑවේ නෑ නේද ඔයා??? :eek::eek::eek:

    ඔන්න කන්න කලින් බොන්න නියම සුප් එකක්...!!! :):P:P:P:)
    tomyam.jpg


    මේක වෙජිටේරියන් සුප් එකක් හොඳේ...!!! (Tom Yang Goong Soup) :P:P:P:P:P

    උබත් ආවෙ සචි ඉන්න නිසා නේද?? :lol:
     

    sl.

    Member
    May 27, 2011
    141
    5
    0

    මම තාම තනිකඩ
    යන්න ඉන්නේ වැලිකඩ
    දොරවල් ගෙවල් කඩ කඩ
    අපෙන් තොපිට නෑ ඉඩ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි හරි ඕකට ඔච්චර තරහ ගන්න ඕනේ නැහැනේ...!!! :):rofl::)
    උඹේ අක්කි තමා හැමදාම...!!! එතකොට උඹ කොහොමත් මගේ මස්සිනා වෙනවනේ...!!! :P:lol::lol::lol::P


    :angry: තෝ මගේ මස්සිනා උනොත් දවසෙන් මම උඹව කනවා :growl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉහි ඉහි අද කෑම නෑලු උඹට :sorry: උඹට නෑ කියන්නේ මටත් නෑ :sorry: මමත් ඉතින් නෑනගෙ කෑමනේ කන්නේ :( වරෙන් අපි දෙන්න සචී අක්කිලගේ ගෙදර යමු කන්න :sorry:
    එයා අද චොක්ලට්ලු කන්නේ රෑට
    විලිලැජ්ජා නැතිව චොක්ලට් කෑවෑකිද බං අපිට?:sorry::sorry::(