[FONT="]සිතේ දුකට විරහවේ කවි ලියවෙන්නේ
මල් වල ඇති සැර සුවඳට මත් වෙන්නේ
කෙල්ලෝ නැතුව කොල්ලෝ අව්වේ වේලෙන්නේ
අනේ බොලන් කෙල්ලනේ මේ අපි පව්නේ[/FONT]














අන්තිමට කිව්ව එක මුලින්ම කරලා ඉදපන්මුගටියා;10496277 said:ඉවසපන් තව හිටපන්
තව 1ක් කරල බලමු
බැරිම නම් හොයල බලලා
හොද බඩුවක්වත් ගහමු!
