තනිකඩයන්ගේ පාරාදීසය......

Sulejman92

Banned
Apr 6, 2011
183
1
0
ms2.php
6szbksffjeh.png
.jpg%22
.jpg%22
labels=1.jpg
labels=1.jpg
www.magicznerodzenstwo.ownlog.com-thumb.jpg
flags=0
flags=0
flags=0
 

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    [FONT=&quot]සිතේ දුකට විරහවේ කවි ලියවෙන්නේ
    මල් වල ඇති සැර සුවඳට මත් වෙන්නේ
    කෙල්ලෝ නැතුව කොල්ලෝ අව්වේ වේලෙන්නේ
    අනේ බොලන් කෙල්ලනේ මේ අපි පව්නේ[/FONT]
    [FONT=&quot] [/FONT]
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    [FONT=&quot]සිතේ දුකට විරහවේ කවි ලියවෙන්නේ
    මල් වල ඇති සැර සුවඳට මත් වෙන්නේ
    කෙල්ලෝ නැතුව කොල්ලෝ අව්වේ වේලෙන්නේ
    අනේ බොලන් කෙල්ලනේ මේ අපි පව්නේ[/FONT]
    :confused::confused::confused::yes::yes::yes:

    වේලි වේලි ඉන්න අපිට කෙල්ලෝ ලබා දෙන්න දෙවියනේ... අපි රැකගන්න ......!:love::love::love::love:

    අලුත් වර්ෂන් එක......

    වේලි වේලි ඉන්න කෙල්ලෝ අපිට දෙන්න දෙයියනේ... අපිත් රැකෙන්න......!
    :love::love::love::love:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සුදු පාට මල් වැටුණ
    රතුපාට රැලි ගවුම
    අපෙ බාලේ සිහිවෙයි නගේ
    ගැටපිච්ච මල් මාල ගෙල පලදවාලන්න
    මට තාම අසයි නගේ
    හිත ගාව හිර වෙච්ච
    ආදරේ කියා ගන්න
    තව කෝඩු කාරයි වගේ

    වැහි දාට කඩදාසි ඔරු හැදුවා මන්
    වැහි ලිහිණෛයෝ වැහි අරන්
    දුර ඈත ගෙනිහිල්ලා දැන්මම ඉතින්
    කඩදාසි ඔරු තනි වුනා
    වැහි නැතිව මග තනි වුනා

    එන දාට ගම පැත්තේ මට ලීවොතින්
    මුතු අකුරෙන් පිටුවක්‌ පුරා
    බද්ඩ වැටිය ලිද ගාව මම ඉන්නවා
    දැක ගන්න මගේ නෙත් පුරා
    හද ආදරෙන් උතුරලා................
     
    May 1, 2011
    1,146
    97
    0
    ඉවසපන් තව හිටපන්
    තව 1ක් කරල බලමු
    බැරිම නම් හොයල බලලා
    හොද බඩුවක්වත් ගහමු!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුගටියා;10496277 said:
    ඉවසපන් තව හිටපන්
    තව 1ක් කරල බලමු
    බැරිම නම් හොයල බලලා
    හොද බඩුවක්වත් ගහමු!
    අන්තිමට කිව්ව එක මුලින්ම කරලා ඉදපන් :P
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    සුදු පූසා
    යාලුවා උබ කොහෙද බන් ඉන්නෙ
    මේ පැත්තම පාලුයි බන් උබ නැතුව
    උබල නැති අඩුව දැනෙනව බන් අපිට
    අපිට උබව මතක් වෙනව සහෝ
    ඉක්මන්ට වරෙන් යාලු