තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මේක පටන් ගත්ත sudu පුසා අයියා දැන් තනිකඩයෙක් නෙවෙයි:love::love::love: (ඇති යන්තම් ගොඩ ගියා) ....... එත් අපි තාම තනිකඩයි .....!:(:(:(:sorry: ආපහු අපේ කස්ටිය සෙට් වෙලා ඉන්න එකේ:D:D:D:P:love: .. පටන් ගමු ආයෙත්,........ එලාස් :love::love::love::P:love:.............
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කෝ බන් මේකේ තනිකඩ කෙල්ලො නැද්ද:rolleyes:
    :sorry::sorry::sorry:අනේ මන්ද බන්ස් උන්ගේ එකවරකට යාලු වී සිටින කොල්ලෝ ගණන දෙන්නෙක්ට වඩා අඩු නම් ලු "තනිකඩ" යන වචනය භාවිතා කරන්නේ:shocked::shocked::shocked::eek:..ඉතින් උන් එකෙක් වත් තනිකඩ නැහැලු:no::no::no::sorry:
     

    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0
    මටත් කවුරුත් නෑ. නෑණට line පාර ගෙන ඉන්නවා ඔහේ...

    :lol: