

(ඇති යන්තම් ගොඩ ගියා) ....... එත් අපි තාම තනිකඩයි .....!


ආපහු අපේ කස්ටිය සෙට් වෙලා ඉන්න එකේ



.. පටන් ගමු ආයෙත්,........ එලාස් 



.............උඔ මට මඩ ගහන්න වනචර ටැගක් නේද දාන්න ගියේ?This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

තාම බැඳලා නෑනේ බංkeppa kelinna epa
umba thanikada da? Adarshamath Weyan umbe fans lata

උඔ දැක්කද කෙතේ අලියව?තනිවී සිටින්නයි මා අදහස් කලේඇයමයි සොයා ඇවිදින්
මද කිප්පුවේ
........

තාම බැඳලා නෑනේ බං![]()


තාම පුසී අක්කලා 

ගෙදර ගිහින් බත් කනවා විතරයි


... පවු 

උඔ දැක්කද කෙතේ අලියව?![]()


කෙතේ අලියා උගේ නම අනික් පැත්ත හරවාගෙන දැන් උගේ නම "අ@ කෙලියා"



කෝ බන් මේකේ තනිකඩ කෙල්ලො නැද්ද


අනේ මන්ද බන්ස් උන්ගේ එකවරකට යාලු වී සිටින කොල්ලෝ ගණන දෙන්නෙක්ට වඩා අඩු නම් ලු "තනිකඩ" යන වචනය භාවිතා කරන්නේ


..ඉතින් උන් එකෙක් වත් තනිකඩ නැහැලු



ඇයි දැන් ඒක අතින් අතට යනවද?උඹලා මගෙ අරක දැක්කද![]()
![]()
??
![]()

තාම බැඳලා නෑනේ බං![]()

