දුක තමයි මචෝ![]()

මුගටියා;10813334 said:sirada?? ethakota anith kolla awrudu keeyak da?? uba dan mnada karanda hithan inne?![]()

.. මට හුගක් හිතට අමාරු අවුරුදු 7 ක් මැරීගෙන ආදරේ 

කරපු බව දැන දැනත්( හැබැයි එයාට කිව්වේ නම් හුගාක් පහු වෙලා ) එයා මොන හිතකින් මට ඒවා අදාළ නැහැ කියනවද මන්දා ... මට නැත්නම් ඒවා අදාළ කාටද මන්දා

....මට කිසි දෙයක් හිතාගන්න බැරුව බන් ඉන්නේ නිකන් උස්සලා දෙපාරක් පොලවේ ගැහුවා වගේ දැනෙන්නේ... 

එයා ඒ විස්තර මොකුත් කියන්නේ නැහැ බන් ඒවා මට අදාළ නැතිලු.. මට හුගක් හිතට අමාරු අවුරුදු 7 ක් මැරීගෙන ආදරේ
කරපු බව දැන දැනත්( හැබැයි එයාට කිව්වේ නම් හුගාක් පහු වෙලා ) එයා මොන හිතකින් මට ඒවා අදාළ නැහැ කියනවද මන්දා ... මට නැත්නම් ඒවා අදාළ කාටද මන්දා
....මට කිසි දෙයක් හිතාගන්න බැරුව බන් ඉන්නේ නිකන් උස්සලා දෙපාරක් පොලවේ ගැහුවා වගේ දැනෙන්නේ...
![]()
උඹෙත් වැරැද්දනේ බංඑයා ඒ විස්තර මොකුත් කියන්නේ නැහැ බන් ඒවා මට අදාළ නැතිලු.. මට හුගක් හිතට අමාරු අවුරුදු 7 ක් මැරීගෙන ආදරේ
කරපු බව දැන දැනත්( හැබැයි එයාට කිව්වේ නම් හුගාක් පහු වෙලා ) එයා මොන හිතකින් මට ඒවා අදාළ නැහැ කියනවද මන්දා ... මට නැත්නම් ඒවා අදාළ කාටද මන්දා
....මට කිසි දෙයක් හිතාගන්න බැරුව බන් ඉන්නේ නිකන් උස්සලා දෙපාරක් පොලවේ ගැහුවා වගේ දැනෙන්නේ...
![]()

මුගටියා;10813780 said:ethakota uba yalu wela kochchara kalda???

යාලු නැහැ බන් මම තාම ට්රයි![]()

මුගටියා;10813992 said:එහෙනම් ඉතින් මොනවා කරන්ඩද බන්! අතහැරලා දාන්ඩ තමා වෙන්නේ! සැහෙන අප්සෙට් වැඩක් තමඊ මොනා කරන්ඩද?? මත දෙපාරක්ම try කල දෙපාරම fail . දැන් ඕවට නෑ! ලැබෙන්නේ නැති දේවල් ගැන හිතල වැඩක් නෑ! සමහර විට එය ගණන් උස්සනවා වෙන්ඩත් පුළුවන්. බලාපොරොත්තු නැති කර ගන්ඩත් එපා. වැඩිය බලාපොරොත්තු තිය ගන්ඩත් එපා!![]()

යාලු නැහැ බන් මම තාම ට්රයි![]()

ane gon wahanse oka atha arala wena athak bala ganin bn,math issara ohoma hitiya hena kal,kello dennektama hithen love kara 3 yrs gane withra,anthime hulan thama,bambuwak karanne nathuwa wena honda kellek hoya ganin![]()

මට ආදරේට යාලු වෙන්න තියා යාලු ෆිට් එකෙන් ඉන්නවත් කෙල්ලෙක් නැහැ බන්![]()

මේ අවුරුද්දෙම කරගන්න වෙයි වගේ බං
දැන් ඉන්නම බෑනේ ඈත් වෙලා![]()

ලඟින් ඉන්න ආසයි ඔබ හා මා 

එල... එල..... 