තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මුගටියා;10813334 said:
    sirada?? ethakota anith kolla awrudu keeyak da?? uba dan mnada karanda hithan inne? :eek::eek::eek::(

    එයා ඒ විස්තර මොකුත් කියන්නේ නැහැ බන් ඒවා මට අදාළ නැතිලු:(:(:( .. මට හුගක් හිතට අමාරු අවුරුදු 7 ක් මැරීගෙන ආදරේ :love::love::love: කරපු බව දැන දැනත්( හැබැයි එයාට කිව්වේ නම් හුගාක් පහු වෙලා ) එයා මොන හිතකින් මට ඒවා අදාළ නැහැ කියනවද මන්දා ... මට නැත්නම් ඒවා අදාළ කාටද මන්දා:baffled::(:sorry:....මට කිසි දෙයක් හිතාගන්න බැරුව බන් ඉන්නේ නිකන් උස්සලා දෙපාරක් පොලවේ ගැහුවා වගේ දැනෙන්නේ... :(:(:(
     
    May 1, 2011
    1,146
    97
    0

    ethakota uba yalu wela kochchara kalda???
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එයා ඒ විස්තර මොකුත් කියන්නේ නැහැ බන් ඒවා මට අදාළ නැතිලු:(:(:( .. මට හුගක් හිතට අමාරු අවුරුදු 7 ක් මැරීගෙන ආදරේ :love::love::love: කරපු බව දැන දැනත්( හැබැයි එයාට කිව්වේ නම් හුගාක් පහු වෙලා ) එයා මොන හිතකින් මට ඒවා අදාළ නැහැ කියනවද මන්දා ... මට නැත්නම් ඒවා අදාළ කාටද මන්දා:baffled::(:sorry:....මට කිසි දෙයක් හිතාගන්න බැරුව බන් ඉන්නේ නිකන් උස්සලා දෙපාරක් පොලවේ ගැහුවා වගේ දැනෙන්නේ... :(:(:(
    උඹෙත් වැරැද්දනේ බං
    හිතේ තියන් ඇයි මෙච්චරකල් හිටියේ?
    දැන් දුක තමා
    :(:(:(:(:(:(:(:(:(
     
    May 1, 2011
    1,146
    97
    0
    යාලු නැහැ බන් මම තාම ට්‍රයි :(:(:(

    එහෙනම් ඉතින් මොනවා කරන්ඩද බන්! අතහැරලා දාන්ඩ තමා වෙන්නේ! සැහෙන අප්සෙට් වැඩක් තමඊ මොනා කරන්ඩද?? මත දෙපාරක්ම try කල දෙපාරම fail . දැන් ඕවට නෑ! ලැබෙන්නේ නැති දේවල් ගැන හිතල වැඩක් නෑ! සමහර විට එය ගණන් උස්සනවා වෙන්ඩත් පුළුවන්. බලාපොරොත්තු නැති කර ගන්ඩත් එපා. වැඩිය බලාපොරොත්තු තිය ගන්ඩත් එපා! :(
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මුගටියා;10813992 said:

    ඇත්ත කතාව මචෝ මම පිලිගන්නවා :yes::(
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    යාලු නැහැ බන් මම තාම ට්‍රයි :(:(:(

    ane gon wahanse oka atha arala wena athak bala ganin bn,math issara ohoma hitiya hena kal,kello dennektama hithen love kara 3 yrs gane withra,anthime hulan thama,bambuwak karanne nathuwa wena honda kellek hoya ganin :dull:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ane gon wahanse oka atha arala wena athak bala ganin bn,math issara ohoma hitiya hena kal,kello dennektama hithen love kara 3 yrs gane withra,anthime hulan thama,bambuwak karanne nathuwa wena honda kellek hoya ganin :dull:

    මට ආදරේට යාලු වෙන්න තියා යාලු ෆිට් එකෙන් ඉන්නවත් කෙල්ලෙක් නැහැ බන්:(:(:(