තනිකඩයන්ගේ පාරාදීසය......

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ ඇහුවට තරහ වෙන්න එපා, දැන් උබ ඔය තනිකඩ සංගමයට අයිති කෙනෙක් නෙමෙයි නේද ?

    උබ මේ තනිකඩ කතා කරනවා තියෙන කඩ ටිකත් වැඩිවෙලා දැන් කඩපිලේ ඉන්නේ හිරිකඩ වැදි වැදි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    දැන් සද තනිවෙලා තියෙන්නේ මචන්:sorry::sorry:
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    මාත් ඔන්න ආවෝ....ගොඩක් දවස් බලාගෙන හිටිය මේ නූලට සෙටි වෙන්න දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නය ඕක තමා මචන්.ගෙදරින් මම යාලුවුන කෙල්ලන්ට කැමති නැ. ගෙදරින් හොයන්නෙත් නැ හෙව්වත් එවා මට දිරවගන්නත් අමාරුයි. කියන්න දේවල් ගොඩයි බන්. :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    mata set una kello inne 1week.2week...
    maximum 1month.....
    ane manda mata galapena ekak thama set unema naha...
    labana awruddewath galapena ekak hoya ganna try ekak denna oonei....
    mage okkoma yaaluwo okkotama permanent ekak innawa....
    gedarinuth kiyanawa ubata honda job ekakuth thiyenawa ai ubata thama kellek hoya ganna bari unada kiyala....
    mara problem eka thama banzzzzzzzzzzzzzzz
    :(:(:(:(:(:(:(:(
     
    ඔය සීන් එකට වෙලාව එන්න ඕනි බං
    අපි කොච්චර අඩ අඩ හිටියත් වැඩක් නෑ:no::no:
    මමත් අඬ අඬ හිටියා කාලයක්ම
    හීනෙකින්වත් නොහිතපු වෙලාවක පූවි කඩාපාත් උනා:sorry:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔය සීන් එකට වෙලාව එන්න ඕනි බං
    අපි කොච්චර අඩ අඩ හිටියත් වැඩක් නෑ:no::no:
    මමත් අඬ අඬ හිටියා කාලයක්ම
    හීනෙකින්වත් නොහිතපු වෙලාවක පූවි කඩාපාත් උනා:sorry:
    මගේ එකී කවදා කඩන්පාත් වෙයිද මන්දා.. ? :sorry::(