මුගටියා;11588452 said:ade appa avathare wenas wela thiyenne! elakiri a...!![]()




දැන් සද තනිවෙලා තියෙන්නේ මචන්මේ ඇහුවට තරහ වෙන්න එපා, දැන් උබ ඔය තනිකඩ සංගමයට අයිති කෙනෙක් නෙමෙයි නේද ?
උබ මේ තනිකඩ කතා කරනවා තියෙන කඩ ටිකත් වැඩිවෙලා දැන් කඩපිලේ ඉන්නේ හිරිකඩ වැදි වැදි

















mata set una kello inne 1week.2week...
maximum 1month.....
ane manda mata galapena ekak thama set unema naha...
labana awruddewath galapena ekak hoya ganna try ekak denna oonei....
mage okkoma yaaluwo okkotama permanent ekak innawa....
gedarinuth kiyanawa ubata honda job ekakuth thiyenawa ai ubata thama kellek hoya ganna bari unada kiyala....
mara problem eka thama banzzzzzzzzzzzzzzz![]()
ඔය සීන් එකට වෙලාව එන්න ඕනි බංමාත් ඔන්න ආවෝ....ගොඩක් දවස් බලාගෙන හිටිය මේ නූලට සෙටි වෙන්න දැන් මට තියෙන ලොකුම ප්රශ්නය ඕක තමා මචන්.ගෙදරින් මම යාලුවුන කෙල්ලන්ට කැමති නැ. ගෙදරින් හොයන්නෙත් නැ හෙව්වත් එවා මට දිරවගන්නත් අමාරුයි. කියන්න දේවල් ගොඩයි බන්.![]()



මගේ එකී කවදා කඩන්පාත් වෙයිද මන්දා.. ?ඔය සීන් එකට වෙලාව එන්න ඕනි බං
අපි කොච්චර අඩ අඩ හිටියත් වැඩක් නෑ
මමත් අඬ අඬ හිටියා කාලයක්ම
හීනෙකින්වත් නොහිතපු වෙලාවක පූවි කඩාපාත් උනා![]()

