තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    ඇය දිය ඇල්ලක් නම් මම තැනිතලාවකි ..

    කොහෙද යකොව් තැනිතලා වල දිය ඇලි තියෙන්නේ :baffled: තූ තෝ ..! :angry::angry::angry:

    සදා තනිකඩ .. :sorry::sorry::sorry:

    May 1, 2011
    1,146
    97
    0
    Duka-Hadu-Dena.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා........
    සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා.....
    හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා ......
    මගේ ආදරේ නොදැනේදෝ මා මියෙනා තුරා......

    පෙම් හීනෙක නැවතීලා... දීලාදෝ හිත ලියලා......
    හීන දැකලා එපා වෙලා.....එනවාදෝ හිත ඉල්ලා.....
    දන්නේ නෑ දැන් නම්....... විඳින්නේ නෑ මං නම්........
    ආදරේ අහානකන්..... ලන්වීලා හිදී මං..........

    හද සෙනෙහේ උතුරාලා පිටාර යනවා හැරිලා.....
    තනිකම දැන් තිත්ත වෙලා දෙනවාදෝ හිත ලියලා........
    දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ මං නම්........
    ආදරේ අහානකන් ලන්වීලා හිදී මං.....
    :dull:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා........
    සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා.....
    හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා ......
    මගේ ආදරේ නොදැනේදෝ මා මියෙනා තුරා......

    පෙම් හීනෙක නැවතීලා... දීලාදෝ හිත ලියලා......
    හීන දැකලා එපා වෙලා.....එනවාදෝ හිත ඉල්ලා.....
    දන්නේ නෑ දැන් නම්....... විඳින්නේ නෑ මං නම්........
    ආදරේ අහානකන්..... ලන්වීලා හිදී මං..........

    හද සෙනෙහේ උතුරාලා පිටාර යනවා හැරිලා.....
    තනිකම දැන් තිත්ත වෙලා දෙනවාදෝ හිත ලියලා........
    දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ මං නම්........
    ආදරේ අහානකන් ලන්වීලා හිදී මං.....
    :dull:
    :shocked::lol::lol:
     
    ela!