තනිකඩයන්ගේ පාරාදීසය......

Dont Quit

Member
Jan 10, 2016
430
31
0
කිසිදා කෙල්ලෙක් සිට නැති සංශුද්ධ තනිකඩයෙක්මි

:baffled::baffled::baffled:
avatar370548_2.gif
 
Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    මොනව කරත් වැඩක් නෑ බන් කොච්චර කලත් ඒක ඒවෙලාවට විතරයි අමතක කරනව පොන උත්තක් වත් කරන්න බැ මළ පනිනවා වෙන කෙල්ලො එක්ක කතා කලාම දුක හිතනව තමයි ඒකට කතා නොකරම ඉන්න පුලුවන්ද කෙල්ලො එක්ක බැංකුවක කැෂියර් එක්ක ෆුඩ් සිටී කැෂියර් ල එක්ක වගේ කතා කරන්නත් බෑ නීති වැඩී ඒකිත් එක්ක ඉන්නවනම් මගේ ගොඩක් දේවල් නැති කරගන්න වෙනව කොල්ලො එක්ක සෙල්ලම් කරන්න යන එකට කැමති නෑ කොල්ලො එක්ක ඉන්න වෙලාවට කෝල් කලාම පස්සේ කතා කරන්නම් කියුවොත් ඒකටත් වලි අම්ම එක්ක ඉන්නත් බෑ කෝල් කලාම කතා කරන්නම ඕන එයාගේ කෝල් එක මිස් උනා කියන්නේ මන් දන්නව කෝල් කලාම බැනුම් තමයි කියල මන් ගන්න කෝල්ස් මිස් උනාම ඒකට සාදාරන කාරනා තියෙනවා මට තමයි වැරදෙන්න බැරි මැසේජ් රිප්ලයි ලේට් වෙන්න බෑ තව කෙල්ලො එක්ක මැසේජ් කරනව කියල සැකයි ඒකටත් බැනුම් කුනුහරපෙනුත් බැනල තියනව තමුසේ කියල පටන් අරන් ඉවර කරන්නේ පුදුම කුජීත විදිහට ෆේස්බුක් යන්න බෑ ඉන්ස්ටග්‍රැම් බැහ මෙලෝ උත්තකට බෑ ඔක්කොම ඩිඇක්ටිවේට් කරල තියෙන්නේ එයත් නෑ ඉතින් එයාට ඒව ගැන ආතල් එකක් නැත්තම් මං පලි ඈ මන් ෆේස්බුක් ගියේ කෙල්ලො එක්ක චැට් කරල ආතල් ගන්න නෙමේ පේජස් වල දාන පෝස්ට් බලන්න ඒක ඒවත් බෑ මං හැම දෙයක් ම ඒකි හින්ද නැති කරගෙන හිටියේ එයාට ඕනි දේවල් විතරයි වෙන්නේ අපි අතරේ මං කැමති එක දෙයක් වත් මේ වෙනකං වෙලා නෑ මං කැමති වෙලාවට කිස් එකක් වත් අඩුම ගානේ දෙන්න බෑ එතකොට මං වලා එයාම කැමති වෙලාවට දෙන්න ඕන ඒක ආදරය ලු වල් කම නෙමේ ලුඅඳින ඇඳුමේ ඉඳල හැම රෙද්දක් ම අහල අඳින්න ඕන මං කැමති දේ කරන්න බෑ කවද වෙනකං මං මෙහෙම රඟන්නද? ලෝකයට සතුටින් ඉන්නව කියල පෙන්න ගෙන දුක් විඳ විඳ ඉන්න බෑ ඒ හින්ද අද ඉවරයක් කලා මේක හෙනම දුකයි තමයි ඒත් කරන්න දෙයක් නෑ ලස්සන ට කෙල්ලො යාළු කරගත්තට හිඳ පාඩම් මේවා

    yako mechchara kal hitiye kohomadha bn oya kella ekka. :shocked:

    tahikenawaa. :shocked::baffled::sorry:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ගොඩක් ආදරේ වැඩි උනාම නීති දානව මචන් :sorry: එයාලගේ හැටි ඒ. ඉක්මනින් කේන්ති යන අයගේ ආදරේ ශුවර් :yes:
    උඹ කියන එකත් ඇත්ත බන් ඒත් මොන කොල්ලද බන් කැමති හිර කාරයෙක් වගේ ඉන්න තමන්ට කියල නිදහසක් තියෙන්න ඕන බන් මොනව තිබ්බත් වැඩක් නෑ ඒක නැත්තං
    yako mechchara kal hitiye kohomadha bn oya kella ekka. :shocked:

    tahikenawaa. :shocked::baffled::sorry:
    ඒකනේ බන් මං හිටියට වෙන කොල්ලෙක් නම් ඉන්නේ නෑ මං මෙච්චර කල් හිටපු එකත් පුදුමයි ඒකිටම තේරෙයි වෙන කොල්ලෙක් මැරි කලාම එහෙම කෙල්ලො එක්ක ඉන්නවට වඩා තනිකඩ ජීවිත ෆුල් මාවලස් බන්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ කියන එකත් ඇත්ත බන් ඒත් මොන කොල්ලද බන් කැමති හිර කාරයෙක් වගේ ඉන්න තමන්ට කියල නිදහසක් තියෙන්න ඕන බන් මොනව තිබ්බත් වැඩක් නෑ ඒක නැත්තං
    ඒකනම් ඇත්ත බං :sorry: ඕව තේරුම් කරල දෙන්න බෑ එයාලට
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මවත් ගනිල්ලා ඇතුලට.කෙහෙල් ගහකට කොටන්න ද එපාද කියලා හිතාගන්න බැරිව ඉන්නේ.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මවත් ගනිල්ලා ඇතුලට.කෙහෙල් ගහකට කොටන්න ද එපාද කියලා හිතාගන්න බැරිව ඉන්නේ.
    කෙහෙල් ගහක් උනත් මොකද කොටන්න පුලුවන් නම් කොටල ශේප් වෙයන් මං ඕන තරම් දැකල තියනව හොට පටලවගන්නේ නැතුව කෙහෙල් ගස් වලට කොටන උන් වැඩිය බොලඳ ටෝක්ස් දෙන්න යන්න එපා උඹ :rolleyes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    ඒකනේ බන් මං හිටියට වෙන කොල්ලෙක් නම් ඉන්නේ නෑ මං මෙච්චර කල් හිටපු එකත් පුදුමයි ඒකිටම තේරෙයි වෙන කොල්ලෙක් මැරි කලාම එහෙම කෙල්ලො එක්ක ඉන්නවට වඩා තනිකඩ ජීවිත ෆුල් මාවලස් බන්

    uba atha ariya eka hodayi machan. :yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කෙහෙල් ගහක් උනත් මොකද කොටන්න පුලුවන් නම් කොටල ශේප් වෙයන් මං ඕන තරම් දැකල තියනව හොට පටලවගන්නේ නැතුව කෙහෙල් ගස් වලට කොටන උන් වැඩිය බොලඳ ටෝක්ස් දෙන්න යන්න එපා උඹ :rolleyes:

    :D:D:D:D:Dකෙහෙල් ගහක් කියලා කිවුවේ එක තමා.ඒව වලට කොහොමත් බොළඳ ටෝක් හරියන්නේ නැහැ. :yes::cool:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :frown: දුප්
    එයා මගෙ නංගි වගේ :cool:

    මැරි කරන්න තමා හිටියේ උඔලටත් කියලා :sorry: මගෙ බලු පූස් කම නිසා කෙලඋනා :(

    මුලින් නිංගි නිංගී කිය කියා තමා පැණි හලන්නේ. :P

    හපුයි එතකොට මොකෝ කරන්න හිතන් ඉන්නේ :rolleyes:

    ඔව් ඉතින් දැන් නිදහස් ගොවියෙක්නේ :P

    එහෙනම් ඉතින් කුඹුරු අක්කර 10ක් 15ක් හාලා දාන්නයි තියෙන්නේ :rofl:

    deken ekak wenakota ubata kello uncle kiyanan aran thiyei... pissu nathuwa hitu..

    අනේ මන්දා බන් අපේ ජොබ් වල හැටියටත් කෙලි පුලුට්ටක්වත් පේන තෙක් මානෙක නැහැනේ. :sorry::confused:

    කිසිදා කෙල්ලෙක් සිට නැති සංශුද්ධ තනිකඩයෙක්මි

    ආඩම්බරයි බ්‍රෝ :cool:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ජේලර් කෙනෙක් උනත් මේවගේ නීති දාන්නේ නෑ බන් මෙච්චර සින් එකක් උනේ මගේ අතින්ම කියල හිතෙනව ලව් කරපු මුල් කාලේ මං පොඩ්ඩක් මේ සීන් වලට ආසයි මොකද කෙල්ලෙක් කියනව නේ බන් මෙහෙම අඳින්න මෙහෙම කරන්න රෑ වෙලා ගෙදර එන්න එපා නිකං ආදරේට කියන්නේ කියල හිතාගෙන හිටියේ එන්න එන්න නීති වැඩි වෙන්න ගත්තා හැම හැම දාම ඒකි කියන විදියට ඉන්න බැනේ ඉතින් හැම දාම රන්ඩු කෝල් කලත් මල් කඩන්නේ නෑ වලි තමයි වලි කියන්නේ ඒකි බනිනව මං අහන් ඉන්නවා මාව සම්පූර්නයෙන්ම පාලනය කරන්න ගත්තා ඒයාගේ රූකඩයක් වෙලා හැමදාම ඉන්න බෑ කියල හිතුන බන් දැන්ම මෙහෙම නීදි දානවනම් බැන්ඳම මොන මොන ඒව කරයිද මට අම්ම එක්ක වත් ඉන්න දෙන්නේ නෑ එයාට ආතල් වෙලාවට මාත් ආතල් එකේ ඉන්න ඕන මට හිතුන වෙලාවට ලයින් වෙන්න බෑ වලත්තය වෙනව මං නිකං ටයිම් ටේබල් එකක් වගේ තමයි වැඩ එපාම වෙලා උකාගනින් කියල ආව ඒකිට මාව වගේ වෙන කාවවත් මෙහෙම පාලනය කරන්න බෑ කව්ද බන් කැමති එහෙම ජීවිතයක් ගෙවන්න කිසිම සතුටක් නෑ බයෙන් බයෙන් ඉන්නේ හැමදාම යාලුවො එක්ක ඉන්න වෙලාවෙ විතරයි හිනා වෙලා ඉන්නේ එකටත් කේස් දාන්න ආව මේකි දැන් නිදහස් නේ මට ඕන දෙයක් කරන්න පුලුවන් කිරියේ ඉන්න කොට ආතල් එකේ කුනුහරපයක් දෙකක් කියලා කතා ලියල ත්‍රෙඩ් දාගෙන ඉන්න කොට චුට්ටක් මේව අමතක වෙනවා ඒකටත් කේස් දැම්මා මේකටත් එන්න එපා කියුවා දැන් ඉතින් ඒකි නෑ නේ ආතල් එකේ ඉන්නවා

    ඉල්ලන් කන්න එපා මචෝ :yes:. යාලු වෙලා ඉන්න කාලේ ඔහොම නම් , බැඳපු දවසට ඔය කේස් ඩබල් වෙනවා :baffled:. ෆෝන් වලින් බනිද්දිත් උඹට මෙච්චර එපා වෙනවනම් කන ලඟටම වෙලා නාහෙන් අඬ අඬා කියවද්දි උඹට වහ කන්ඩ හිතෙයි :confused:. මගේ යාලුවන්ට අනන්තවත් ඔහොම වෙලා තියනවා :rolleyes:. ලස්සන ගැන විතරක් හිතන්න එපා බන්, නිලියෙක් වගේ ලස්සන කෙල්ලෙකුට උනත් උඹේ මුළු ජීවිතේම අපායක් කරන්න පුලුවන්. :confused:

    කොච්චර තරහා වෙලා අයින් වෙනවා කියලා හිතුවත් ඒකි ආපහු බටර් ගාලා උඹව ආපහු සෙට් කරගනියි :rofl:. ඒත් ආපහු මාසෙකින් විතර පරණ කේස් ටිකම තමා :P. ඒ නිසා කල්පනා කරලා තීරණයක් ගනින් :yes:

    ඔව් බන් අනිවා ආයිත් එනව ඕක මන් නම් ආයිත් ඒකිට රැවටෙන්නෙ නෑ බන් මොකද අයිත් වෙන්නේ ඕකම තමා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මුලින් නිංගි නිංගී කිය කියා තමා පැණි හලන්නේ. :P

    හපුයි එතකොට මොකෝ කරන්න හිතන් ඉන්නේ :rolleyes:

    [/SIZE]

    තාම ඔය මුකුත් හිතල නෑ :sorry: පාඩුවේ ඉන්නව ඔහේ ;)
    එයා මගෙ නංගි ඩෝ :frown:

    එහෙනම් ඉතින් කුඹුරු අක්කර 10ක් 15ක් හාලා දාන්නයි තියෙන්නේ :rofl:

    [/SIZE]
    පට්ටි ගොවිපලක් දාන්න හිතන් ඉන්නේ :lol: