මෙතන දෙන්න නැතිව පලයන්න. මම ඕක කිව්වේ බහු වචනයෙන් ඉතින් අහක යන කුණු ගොඩවල් උබ දාගන්නේ මොන මගුලටද.![]()
දැං උඹ කියන වෙලාවට අපි දෙන්න ලැහැස්ති වෙලා ඉන්න ඔනෙද අයියා........
මෙතන දෙන්න නැතිව පලයන්න. මම ඕක කිව්වේ බහු වචනයෙන් ඉතින් අහක යන කුණු ගොඩවල් උබ දාගන්නේ මොන මගුලටද.![]()
අනේ මන්ද බන්.... සිරාවට මටත් ට්රයි කරන එක මගුලක්වත් හරියන්නේ නැ බන් මොන කරුමයක් කරලද මන්ද ඒවා මතක වෙනකොට පිස්සු හැදෙනවාඇත්තටම උඔලට මොනවද බං හිතෙන්නේ මේ අපේ තනිකම ගැන?මටනම් හිතෙන්නේ මං ගිය ආත්මේ ගෑණු පන්සීයක් විතර එක්ක ඉන්න ඇති කියලා.ඒකයි මේ ආත්මේ ට්රයි කරන කරන එක කෙලවිලා යන්නේ..........


ඇත්ත කතාව බන්.. මටත් දෙතුන් දෙනෙක් උන්න.... බුටුත් හොදට කැවා... දැන් ඉතින් අලුත් එකක් හොයාගන්න ඕන එත් එක තාම බන් අමාරුම වැඩේ...ehema hithanna epa ban...
matanam kello keepa denekma hitiya.... bahutharayak boot thibba... nogalapena ewa mama atha ariya... dan prashne kellek hoyana eka... dan inne kello nemei gaanu...

ha..ha.. pissunam hadaganna epa...අනේ මන්ද බන්.... සිරාවට මටත් ට්රයි කරන එක මගුලක්වත් හරියන්නේ නැ බන් මොන කරුමයක් කරලද මන්ද ඒවා මතක වෙනකොට පිස්සු හැදෙනවා![]()
අයෙ පිස්සුවක් ඇතියි බන් මට මේ කෙල්ලෝ නිසා පිස්සු හදාගන්න මන මේ කිවේ ඉතින් ඒවා ගැන හිතනකොට එපා වෙනවා කියලha..ha.. pissunam hadaganna epa...
ganan ganna epa ban... welawata kena lagatama ei....අයෙ පිස්සුවක් ඇතියි බන් මට මේ කෙල්ලෝ නිසා පිස්සු හදාගන්න මන මේ කිවේ ඉතින් ඒවා ගැන හිතනකොට එපා වෙනවා කියල
එහෙම හිතල තමයි බන් මේ ඉවසන් ඉන්නේ....!!!ganan ganna epa ban... welawata kena lagatama ei....
ඒකනම් ඇත්ත බං.හොයන්න ගියාම එපා වෙනවා.අපිට හම්බෙන එව්වත් අපිට හරියන්නෑනේ බං.අපේ හිත යන්නෙම අල්ලන්නම බැරි අතු වලට...ඇත්ත කතාව බන්.. මටත් දෙතුන් දෙනෙක් උන්න.... බුටුත් හොදට කැවා... දැන් ඉතින් අලුත් එකක් හොයාගන්න ඕන එත් එක තාම බන් අමාරුම වැඩේ...![]()


එන්නෙම අපිට පේන්න බැරි එව්වනේ බං.ඒකනේ එපා වෙන්නේ......ganan ganna epa ban... welawata kena lagatama ei....

අන්න කිව සිරා කතාවක්....!!! අෆි අල්ලන්න හදන්නෙම බර අතුනේ බන් ඕකෙන් එක නිසා තමයි අෆි හැමදාම එකම තැන පල් වෙන්නේ.. එහෙම කියලත් චා අත්තක් දාගෙනත් බැනේ....ඒකනම් ඇත්ත බං.හොයන්න ගියාම එපා වෙනවා.අපිට හම්බෙන එව්වත් අපිට හරියන්නෑනේ බං.අපේ හිත යන්නෙම අල්ලන්නම බැරි අතු වලට...![]()

අන්න හරි.අපි අල්ලනවනම් අල්ලන්න ඕනි මචෝ මැදින් ඉන්න එකක්.ඕනවට වඩාත් ලොකු නැති.අම්බ චාටර් එකකුත් නොවෙන එකක්.ඒත් හතවලානේ එහෙම එකක් කොහෙන් හොයන්නද බං...අන්න කිව සිරා කතාවක්....!!! අෆි අල්ලන්න හදන්නෙම බර අතුනේ බන් ඕකෙන් එක නිසා තමයි අෆි හැමදාම එකම තැන පල් වෙන්නේ.. එහෙම කියලත් චා අත්තක් දාගෙනත් බැනේ....![]()


අන්න එකනේ බන් කෙස් එක....!! එහෙම අතු හොයන්න නැනේ බන්...!! අනික උන්නත් ඒවලට අයිතිකාරයෙක් ඉන්නවා...!!! එකනේ කෙස් එක....!!!අන්න හරි.අපි අල්ලනවනම් අල්ලන්න ඕනි මචෝ මැදින් ඉන්න එකක්.ඕනවට වඩාත් ලොකු නැති.අම්බ චාටර් එකකුත් නොවෙන එකක්.ඒත් හතවලානේ එහෙම එකක් කොහෙන් හොයන්නද බං...![]()

අම්මප ඇත්ත බං.එහෙම එකක් ඉන්නවනම් ඉරාගෙන සීන් කලාම ආරන්චි වෙනවා එක්කෝ ඒකට එකක් ඉන්නවා නැතිනම් අක්ක කෙනෙක්....අන්න එකනේ බන් කෙස් එක....!! එහෙම අතු හොයන්න නැනේ බන්...!! අනික උන්නත් ඒවලට අයිතිකාරයෙක් ඉන්නවා...!!! එකනේ කෙස් එක....!!!![]()
