තනිකඩයන්ගේ පාරාදීසය......

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    190167_153918944667333_100001476855370_335171_2561145_n.jpg

    මේක උඹද බන් එඩිට් කරේ???:confused::confused::confused:
    එළ!!!:yes::yes::yes:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    පල පල :rolleyes::yes::yes: එල එල ගුඩ් නයිට් :)

    මොලේ තියන කොල්ලා!:cool: මේ පිස්සු කූලා වගේ රෑ එළිවෙනකං නෙට් එකේ එල්ලිලා කාලේ කන්න එපා!!! මූට නින්ද යන්නැති ලෙඩක් තියනවා!
    ඌ හිතන් ඉන්නේ ලංකාවේ හැමෝටම ඒක තියනවා කියලා!!!
    :P:P:P
    :lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොලේ තියන කොල්ලා!:cool: මේ පිස්සු කූලා වගේ රෑ එළිවෙනකං නෙට් එකේ එල්ලිලා කාලේ කන්න එපා!!! මූට නින්ද යන්නැති ලෙඩක් තියනවා!
    ඌ හිතන් ඉන්නේ ලංකාවේ හැමෝටම ඒක තියනවා කියලා!!!
    :P:P:P
    :lol::lol::lol:

    :sorry::sorry::sorry: මට ඉන්සොම්නියාද කොහෙද බං... දවස් දෙකකින් නිදාගත්තෙ නෑ :sorry:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    :sorry::sorry::sorry: මට ඉන්සොම්නියාද කොහෙද බං... දවස් දෙකකින් නිදාගත්තෙ නෑ :sorry:

    මමත් යනවා මචෝ! නිදි මතයි!:( උඹත් ඕක වහලා නිදා ගනින්!:yes: පූසත් කලින්ම මාරු වෙලා වගේ!!!:growl:
    හෙට සෙට් වෙමු...!!!:cool:

    අර ඉන්දියන් හැත්ත දිනලා! දැන් නම් අපිට ටොස්‌ එකේම පිහිටයි...!!!:sorry::sorry::sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මමත් යනවා මචෝ! නිදි මතයි!:( උඹත් ඕක වහලා නිදා ගනින්!:yes: පූසත් කලින්ම මාරු වෙලා වගේ!!!:growl:
    හෙට සෙට් වෙමු...!!!:cool:

    අර ඉන්දියන් හැත්ත දිනලා! දැන් නම් අපිට ටොස්‌ එකේම පිහිටයි...!!!:sorry::sorry::sorry:

    :yes::yes::yes: බුදු සරණයි ... මටනම් අදත් නිදාගන්න වෙන්නේ නැති වෙයි වගේ :baffled:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    yaluwo bite karanawa ban:eek:

    මට ඕකට හොඳ උත්තරයක් දෙන්න පුළුවන් එත් දැන් නිදිමතයි, හෙට කියන්නම්, හැමෝටම සුබ රාත්‍රියක් මම යනවා. :);)