පල පලඑල එල ගුඩ් නයිට්
![]()
මේ පිස්සු කූලා වගේ රෑ එළිවෙනකං නෙට් එකේ එල්ලිලා කාලේ කන්න එපා!!! මූට නින්ද යන්නැති ලෙඩක් තියනවා!





මොලේ තියන කොල්ලා!මේ පිස්සු කූලා වගේ රෑ එළිවෙනකං නෙට් එකේ එල්ලිලා කාලේ කන්න එපා!!! මූට නින්ද යන්නැති ලෙඩක් තියනවා!
ඌ හිතන් ඉන්නේ ලංකාවේ හැමෝටම ඒක තියනවා කියලා!!!
![]()


මට ඉන්සොම්නියාද කොහෙද බං... දවස් දෙකකින් නිදාගත්තෙ නෑ 
මට ඉන්සොම්නියාද කොහෙද බං... දවස් දෙකකින් නිදාගත්තෙ නෑ
![]()
උඹත් ඕක වහලා නිදා ගනින්!
පූසත් කලින්ම මාරු වෙලා වගේ!!!




මමත් යනවා මචෝ! නිදි මතයි!උඹත් ඕක වහලා නිදා ගනින්!
පූසත් කලින්ම මාරු වෙලා වගේ!!!
හෙට සෙට් වෙමු...!!!
අර ඉන්දියන් හැත්ත දිනලා! දැන් නම් අපිට ටොස් එකේම පිහිටයි...!!!![]()


බුදු සරණයි ... මටනම් අදත් නිදාගන්න වෙන්නේ නැති වෙයි වගේ 
හපොයි, කෙල්ලෙක් නැති එක ලජ්ජාවට කරුණක් වුනේ කවද්ද?![]()

ah koheda ban oya aunty inne![]()











yaluwo bite karanawa ban![]()


දැන් නම් රිමාන්ඩ් එකේ...!!!
![]()

මට ඕකට හොඳ උත්තරයක් දෙන්න පුළුවන් එත් දැන් නිදිමතයි, හෙට කියන්නම්, හැමෝටම සුබ රාත්රියක් මම යනවා.![]()
