තනිකඩයන්ගේ පාරාදීසය......

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අන්න මචන් සිරා අයිඩියා එක... අපි ගරා යකෙක් නටමුද සේරම දූරිම්බූත වෙන්න කියලා......:yes::yes::yes::yes:

    ඔන්න එහෙනම්, :rofl:

    z_p-27-Tracing.jpg
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    කෝ අර පූසයි හාවයි :rolleyes::nerd::frown:

    පූස යන්නැති අර ඇන්ටි බලන්න :yes::yes::yes::P:rofl:

    හාව යන්නැති අර නංගිගෙන් කැරට් කන්න :yes::yes::yes::sorry::sorry:

    පූස ඇන්ටි කෝස් වලට කැමති නැතිඋනාට මම නම් නංගි කෝස් වලට කැමති! :P:P:D:D:yes::yes:
    ඒත් කෝ, කෝස් එකට නංගි කෙනෙක් ???
    :(:(:sorry::sorry: