තනිකඩයන්ගේ පාරාදීසය......

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    එන්න ඇතුලට බය වෙන්න දෙයක් නෑ.....ආතල් පමණයි... නෝ බෑඩ් ෆීලින්ග්ස්...:D:D:D:D:D


    අහුවෙන්න එපා ඔය පූසා මහ කැත සතා!;) පස්සේ නොකීවයි කියලා අපිට එහෙම දොස් තියන්නේ නැහැ ඕන්!!!:yes:

    You are warned...!!! :lol::lol::lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූස ඇන්ටි කෝස් වලට කැමති නැතිඋනාට මම නම් නංගි කෝස් වලට කැමති! :P:P:D:D:yes::yes:
    ඒත් කෝ, කෝස් එකට නංගි කෙනෙක් ???
    :(:(:sorry::sorry:
    වනචර හා තඩියෙකි මේ කැරකෙන්නේ....
    නංගි කෝස් වලමයි මූ හැමවේලේ.....
    දෙකයි පණහේ ටෝක් දෙනවා හැමවේලේ....
    නංගි කෙනෙක් දැක්කම මුට චූ යන්නේ.......
    :D:D:lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තනිකඩන් සෑපතන් ඩබලන් බයන් කරන් කියලා කිව්වත් ඩබලන් බයන් කරන් වලටමයි හිත යන්නේ.
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    වනචර හා තඩියෙකි මේ කැරකෙන්නේ....
    නංගි කෝස් වලමයි මූ හැමවේලේ.....
    දෙකයි පණහේ ටෝක් දෙනවා හැමවේලේ....
    නංගි කෙනෙක් දැක්කම මුට චූ යන්නේ.......
    :D:D:lol:

    1. මම හරි සෝයි! :yes:
    2. මම දෙන්නේ සත පනහේ ටෝක්! :growl:
    3. ඔය කිව්වට හැමතිස්සෙම චූ යන්නෑ!!! :P:P:rofl::rofl::lol::lol:

    1+2+3= එළම කොල්ලෙක්!:yes::yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තනිකඩන් සෑපතන් ඩබලන් බයන් කරන් කියලා කිව්වත් ඩබලන් බයන් කරන් වලටමයි හිත යන්නේ.
    අම්මාදබොල අකිල මල්ලි එන්න එන්න අපි මේ මතක් කලා විතරයි....:D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මේ ත්‍රේඩ් එකෙන් කවුරු හරි තනිකඩබවින් අත් මිදුණ ද?